lakbima.lk

පාර්ලිමේන්තුව වහා කැඳවන්න - ඇමෙරිකාව යළි කියයි

ශ්‍රී ලංකාව තුළ පවතින දේශපාලන අර්බුදය විසඳීම සඳහා වහාම පාර්ලිමේන්තුව කැඳවීමට කටයුතු කරන ලෙස ඇමෙරිකා එක්සත් ජනපදය යළිත් වරක් ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතාගෙන් ඉල්ලීමක් කර ඇත.
ඇමෙරිකානු රාජ්‍ය දෙපාර්තමේන්තුවේ ප්‍රකාශිකා හේදර් නයර් මහත්මිය සිය නිල ට්විටර් ගිණුමේ සටහන් තබමින් ප්‍රකාශ කර ඇත්තේ පාර්ලිමේන්තුව කැඳවීම ප්‍රමාද කිරීම තුළින් ශ්‍රී ලංකාවේ කීර්තියට හානි සිදුවන බවයි.
රට තුළ යහපාලනය හා ස්ථාවරත්වය ඇති කිරීමට කඩිනමින් ක්‍රියාමාර්ග ගත යුතු බවද ඇය වැඩිදුරටත් එහි සඳහන් කර තිබේ.

තනුජා නානායක්කාර

Comments  

+2 #1 warsha 2018-11-09 03:54
Well, this woman and the shameless Americans who poke fingers to other's affairs should know that they have bigger problems than this. To name one, due to their gun control policies every week a couple of lives lost as a result of random shooting. Fix those before you preach others...
Quote

Add comment

ප්‍රතිචාර දැක්වීමේ කොන්දේසි : -
ප්‍රතිචාර දැක්වීමේදී පරුෂ වචන අපහාස කිරීම් ලිපියට අදාල නොවන ප්‍රතිචාර පල කිරීමෙන් වලකින ලෙස කරුණාවෙන් දන්වා සිටිමු.


Security code
Refresh

Lakbima Online

Download Lakbima Mobile App

 
 

 

Get In Touch With Us

Please publish modules in offcanvas position.