lakbima.lk

තවත් ඇමැතිවරු දිවුරුම් දෙති


තවත් කැබිනට් අමාත්‍යවරු දෙදෙනෙක් සහ රාජ්‍ය අමාත්‍යවරුන් පස් දෙනෙක් අද (08) ජනාධිපති මෛත්‍රිපාල සිරිසේන මහතා ඉදිරියේ දිවුරුම් දුන්හ.
 
බන්දුල ගුණවර්ධන - ජාත්‍යන්තර වෙළෙඳ හා ආයෝජන ප්‍රවර්ධන ඇමති
සුසිල් ප්‍රේමජයන්ත - රාජ්‍ය පරිපාලන, ස්වදේශ කටයුතු සහ අධිකරණ ඇමති
අනුර ප්‍රියදර්ශන යාපා - මුදල් රාජ්‍ය අමාත්‍ය
ලක්ෂ්මන් වසන්ත පෙරේරා - ජාත්‍යන්තර වෙළෙඳ හා ආයෝජන ප්‍රවර්ධන රාජ්‍ය ඇමති
සී බී රත්නායක - ප්‍රවාහන රාජ්‍ය ඇමති
එස් එම් චන්ද්‍රසේන - සමාජ සවිබල ගැන්වීමේ රාජ්‍ය ඇමති
සාලින්ද දිසානායක - දේශීය වෛද්‍ය රාජ්‍ය ඇමති

Add comment

ප්‍රතිචාර දැක්වීමේ කොන්දේසි : -
ප්‍රතිචාර දැක්වීමේදී පරුෂ වචන අපහාස කිරීම් ලිපියට අදාල නොවන ප්‍රතිචාර පල කිරීමෙන් වලකින ලෙස කරුණාවෙන් දන්වා සිටිමු.


Security code
Refresh

Lakbima Online

Download Lakbima Mobile App

 
 

 

Get In Touch With Us

Please publish modules in offcanvas position.