lakbima.lk

ලංගම බස් ගාස්තුත් පහළට

අද(08) මධ්‍යම රාත්‍රියේ සිට ලංකා ගමනා ගමන මණ්ඩලයද බස්ගාස්තු 2%කින් අඩුකරන බව එහි සභාපති රමාල් සිරිවර්ධන මහතා පවසයි. කෙසේවෙතත් රුපියල් 12 අවම ගාස්තුව වෙනස් නොවන අතර එමෙන්ම දෙවන බස් ගාස්තුව(රු.15) සහ තෙවන බස් ගාස්තුවද(රු.20) වෙනස් නොවනු ඇත.
අද(08) මධ්‍යම රාත්‍රියේ සිටපෞද්ගලික බස් ගාස්තු සීයට දෙකකින් පහළ දැමීමට පුද්ගලික බස් සංගම් ඊයේ(07) තීරණය කර ඇත.

සංශෝධිත බස් ගාස්තු පහත පරිදි වේ

Comments  

+1 #1 yasarathna 2018-11-08 19:18
ඇඹිලිපිටිය සහ අවට ප්‍රදේශ වල කෙටි දුර ධාවන (කි.මී. 100 ට අඩු) සඳහා ඇති බස් වල බස් ගාස්තු අධික ලෙස අය කිරීමට හේතුව කුමක් ද ? එය අනෙකුත් ප්‍රදේශ වල බස් ගාස්තු වලට සාපේක්‍ෂව සැලකු විට 25% - 50% පමණ දක්වා ඉහල අගයක් ගනී.
උදා ඃ- ඇඹි - තනමල්විල රු. 105 (කි.මී. 40), තනමල්විල -හම්බන්තොට රු. 84 (කි.මී. 46)
ඇඹි - ගොඩකවෙල රු. 85-90 (කි.මී. 35)
මාර්ග වල තත්ත්වය ද හොඳ මට්ටමක ඇති බැවින් කි.මී. අනෙකුත් ප්‍රදේශ වල මට්ටමටම මෙය සංශෝධනය කිරීම සිදු විය යුතුය.
Quote

Add comment

ප්‍රතිචාර දැක්වීමේ කොන්දේසි : -
ප්‍රතිචාර දැක්වීමේදී පරුෂ වචන අපහාස කිරීම් ලිපියට අදාල නොවන ප්‍රතිචාර පල කිරීමෙන් වලකින ලෙස කරුණාවෙන් දන්වා සිටිමු.


Security code
Refresh

Lakbima Online

Download Lakbima Mobile App

 
 

 

Get In Touch With Us

Please publish modules in offcanvas position.