lakbima.lk

නව කැබිනට් අමාත්‍යවරු 2ක් සහ රාජ්‍ය අමාත්‍යවරියක් දිවුරුම් දෙයි

නව කැබිනට් අමාත්‍යවරු දෙදෙනෙක් සහ රාජ්‍ය අමාත්‍යවරියක් මිට ටික වේලාවකට පෙර ජනාධිපති කාර්යාලයේ දී ජනාධිපති මෛතී‍්‍රපාල සිරිසේන මහතා ඉදිරියේ දිවුරුම් දුන්නේ ය.

චමල් රාජපක්ෂ මහතා -  සෞඛ්‍ය පෝෂණ හා දේශීය වෛද්‍ය අමාත්‍යවරයා ලෙසත්

එස්.බී. දිසානායක මහතා -  මහාමාර්ග හා මාර්ග සංවර්ධන අමාත්‍යවරයා ලෙසත්

පවිත‍්‍රා දේවි වන්නිආරච්චි මහත්මිය -  ඛනිජ තෙල් සම්පත් සංවර්ධන රාජ්‍ය අමාත්‍යවරිය ලෙසත් මෙලෙස ජනාධිපතිතුමා ඉදිරියේ දිවුරුම් දෙනු ලැබීය.

ඡායාරූප : චන්දන පෙරේරා - ජනාධිපති මාධ්‍ය අංශය

Add comment

ප්‍රතිචාර දැක්වීමේ කොන්දේසි : -
ප්‍රතිචාර දැක්වීමේදී පරුෂ වචන අපහාස කිරීම් ලිපියට අදාල නොවන ප්‍රතිචාර පල කිරීමෙන් වලකින ලෙස කරුණාවෙන් දන්වා සිටිමු.


Security code
Refresh

Lakbima Online

Download Lakbima Mobile App

 
 

 

Get In Touch With Us

Please publish modules in offcanvas position.