lakbima.lk

පොලීසිය ක්‍රියාකරන්නේ ජනපති උදෙස් අනුවයි

පොලිස් දෙපාර්තමේන්තුව කටයුතු කරනු ලබන්නේ ජනාධිපතිවරයා ගේ උපදෙස් හා නියෝග මත පමණක් බව පොලිස්පති පූජිත් ජයසුන්දර මහතා පවසයි.

අද (07) පොලිස් මූලස්ථානයේ පැවැත්වෙන මාධ්‍ය හමුවකට එක්වෙමින් මේ බව පොලිස්පතිවරයා සඳහන් කළේය.

ජනාධිපතිතුමා නිකුත් කර ඇති ගැසට් නිවේදනයට අනුකූලව පොලීසිය කටයුතු කරන බව පොලිස්පතිවරය සඳහන් කළේය.

පාර්ලිමේන්තු මන්ත්‍රී නලීන් බණ්ඩාර මහතා ඇතුළු එක්සත් ජාතික පක්ෂයේ කිහිප දෙනෙක් මන්ත්‍රීවරුන්ට ආරක්ෂාව දෙන ලෙස ඉල්ලා තමන්ගෙන් කළ ඉල්ලීම ඉටු කළ නොහැකි බව ද පොලිස්පතිවරයා පැවසීය.  

Add comment

ප්‍රතිචාර දැක්වීමේ කොන්දේසි : -
ප්‍රතිචාර දැක්වීමේදී පරුෂ වචන අපහාස කිරීම් ලිපියට අදාල නොවන ප්‍රතිචාර පල කිරීමෙන් වලකින ලෙස කරුණාවෙන් දන්වා සිටිමු.


Security code
Refresh

Lakbima Online

Download Lakbima Mobile App

 
 

 

Get In Touch With Us

Please publish modules in offcanvas position.