lakbima.lk

චරිත හේරත් ජනමාධ්‍ය ලේකම් ධූරයට

ජනමාධ්‍ය හා ඩිජිටල් යටිතල පහසුකම් අමාත්‍යංශයේ ලේකම් වරයා වශයෙන් ආචර්ය චරිත හේරත් මහතා පත් කර තිබේ.

ඔහු මීට පෙරද ජනමාධ්‍ය අමාත්‍යංශයේ ලේකම් වරයකු ලෙස කටයුතු කර තිබේ.

Add comment

ප්‍රතිචාර දැක්වීමේ කොන්දේසි : -
ප්‍රතිචාර දැක්වීමේදී පරුෂ වචන අපහාස කිරීම් ලිපියට අදාල නොවන ප්‍රතිචාර පල කිරීමෙන් වලකින ලෙස කරුණාවෙන් දන්වා සිටිමු.


Security code
Refresh

Lakbima Online

Download Lakbima Mobile App

 
 

 

Get In Touch With Us

Please publish modules in offcanvas position.