lakbima.lk

ඉන්ධන මිල යළිත් ඉහළට

අද (10) මධ්‍යම රාත්‍රියේ සිට ක්‍රියාත්මක වන පරිදි රජය විසින් ඉන්ධන මිල වැඩි කිරීමට තීරණය කරන ඇත.

ඒ අනුව, රු. 149 ට අලෙවි කරන ඔක්ටේන් 92 වර්ගයේ පෙට්‍රල් ලීටරයක් රු. 6 කින් වැඩිකර ඇත.  රු. 161 ට අලෙවි කරන ලද ඔක්ටේන් 95 වර්ගයේ පෙට්‍රල් ලීටරයක් රු. 8 කින් සහ රු. 133 ට අලෙවි කරන ලද සුපර් ඩීසල් ලීටරයක් රු. 8 කින් ද වැඩිකෙරෙණු ඇත.

 

Add comment

ප්‍රතිචාර දැක්වීමේ කොන්දේසි : -
ප්‍රතිචාර දැක්වීමේදී පරුෂ වචන අපහාස කිරීම් ලිපියට අදාල නොවන ප්‍රතිචාර පල කිරීමෙන් වලකින ලෙස කරුණාවෙන් දන්වා සිටිමු.


Security code
Refresh

Lakbima Online

Download Lakbima Mobile App

 
 

 

Get In Touch With Us

Please publish modules in offcanvas position.