lakbima.lk

එජාපය පළවා හරින ඕනෑම ක්‍රියාමර්ගයකට ඒකාබද්ධය සුදානම්

වර්තමානයේදී රට අභාග්‍ය සම්පන්න තත්වයකට මුහුණපා ඇති බවත් ඒ සම්බන්ධයෙන් අවධානය යොමු කර සියළුම වාද භේද පසෙකලා එජාප ආණ්ඩුව පලවා හැරීමට හැකි ඕනෑම ප්‍රජාතන්ත්‍රීය ක්‍රියාමාර්ගයකට ඒකාබද්ධ විපක්ෂය කැපවෙන බව ඊයේ (09) රාත්‍රී ජී.එල්. පීරිස් මහතාගේ නිවසේ හිටපු ජනාධිපති මහින්ද රාජපක්ෂ මහතා ප්‍රධානත්වයෙන් පැවති විශේෂ සාකච්ඡාවේදී තීරණය කර ඇත.

මේ අනුව දැනට යෝජනා වී ඇති භාරකාර ආණ්ඩුවක අගමැති ධුරය බාර ගැනීමට හිටපු ජනාධිපති මහින්ද රාජපක්ෂ මහතාට ආරාධනා කළහොත් ඒ සම්බන්ධ තීන්දු තීරණ ගැනීමේ බලය මේ සකච්ඡාවේදි තීරණය විය.

ජයසූරිය උඩුකුඹුර

Comments  

0 #1 HECTOR PERERA 2018-10-10 23:50
Paw ane 2030 thamai ithin.
Quote

Add comment

ප්‍රතිචාර දැක්වීමේ කොන්දේසි : -
ප්‍රතිචාර දැක්වීමේදී පරුෂ වචන අපහාස කිරීම් ලිපියට අදාල නොවන ප්‍රතිචාර පල කිරීමෙන් වලකින ලෙස කරුණාවෙන් දන්වා සිටිමු.


Security code
Refresh

Lakbima Online

Download Lakbima Mobile App

 
 

 

Get In Touch With Us

Please publish modules in offcanvas position.