lakbima.lk

බණ්ඩාරවෙල පුරපති අභාවප්‍රාප්ත වෙයි


බණ්ඩාරවෙල මහා නගර සභාවේ නගරාධිපති නලීන් ප්‍රියන්ත සූරියගේ මහතා අභහවප්‍රාප්ත වී ඇත. පසුගිය පළාත් පාළන මැතිවරණයෙන් අත් අත් ඔරලෝසුව ලකුණින් ස්වාධීන කණ්ඩායමකින් තේරීපත්වූ ඔහු අසනීප තත්වයක් හේතුවෙන් කොළඹ පුද්ගලික රෝහලක ප්‍රතිකාර ලැබන අතර තුර මෙසේ මිය ගොස් තිබේ.

විරාජ් ප්‍රනාන්දු-බණ්ඩාරවෙල


 

Add comment

ප්‍රතිචාර දැක්වීමේ කොන්දේසි : -
ප්‍රතිචාර දැක්වීමේදී පරුෂ වචන අපහාස කිරීම් ලිපියට අදාල නොවන ප්‍රතිචාර පල කිරීමෙන් වලකින ලෙස කරුණාවෙන් දන්වා සිටිමු.


Security code
Refresh

Lakbima Online

Download Lakbima Mobile App

 
 

 

Get In Touch With Us

Please publish modules in offcanvas position.