lakbima.lk

ඒකාබද්ධයෙන් අඛණ්ඩ සත්‍යග්‍රහයක්

වහා මැතිවරණයක් පවත්වන ලෙස රජයට බලකරමින් ඒකාබද්ධ විපක්ෂය ඉදිරි මාස දෙක ඇතුළතදී කොළඹ නගරයේදී අඛණ්ඩ සත්‍යග්‍රහයක් පැවැත්වීමට කටයුතු කරන බව එහි ප්‍රකාශකයකු සඳහන් කළේය.
ආණ්ඩුවේ වැඩපිළිවෙළට විරෝධය පළකරමින් ඒකාබද්ධ විපක්ෂය ඉකුත් 05 දා පැවැත්වූ විරෝධතාවෙන් පසු මෙම සත්‍යග්‍රහය පැවැත්වීමට තීරණය කළ බව හෙතෙම කීය.
ඒ අනුව ඒකාබද්ධ විපක්ෂයේ සිටින පාර්ලිමේන්තු මන්ත්‍රීවරු මෙය සංවිධානය කරන අතර මැතිවරණයක් ප්‍රකාශයට පත්කරන තෙක් මෙම සත්‍යග්‍රහය ක්‍රියාත්මක කරන බවද හෙතෙම වැඩිදුරටත් පැවැසීය.

කමණී හෙට්ටිආරච්චි

Add comment

ප්‍රතිචාර දැක්වීමේ කොන්දේසි : -
ප්‍රතිචාර දැක්වීමේදී පරුෂ වචන අපහාස කිරීම් ලිපියට අදාල නොවන ප්‍රතිචාර පල කිරීමෙන් වලකින ලෙස කරුණාවෙන් දන්වා සිටිමු.


Security code
Refresh

Lakbima Online

Download Lakbima Mobile App

 
 

 

Get In Touch With Us

Please publish modules in offcanvas position.