lakbima.lk

ඥානසාර හිමි නැවත ජපුර රෝහලට


පූජ්‍ය ගලගොඩඅත්තේ ඥානසාර හිමියන් අද(06) නැවතත් ශ්‍රී ජයවර්ධනපුර රෝහලට ඇතුළත් කර ඇත.
බන්ධනාගාරගතව සිටියදී පසුගියදා ශ්‍රී ජයවර්ධනපුර රෝහලේදී උන්වහන්සේට ශල්‍යකර්මයක් සිදු කළ අතර ඉන්පසුව අගෝස්තු මස 30 වන දින උන්වහන්සේව බන්ධනාගාර රෝහල වෙත රැගෙන ගියේය.
කෙසේවෙතත් ඥානසාර හිමියන්ගේ සෞඛ්‍ය තත්ත්වය නැවතත්  අයහපත් වූ බැවින් මෙලෙස ජයවර්ධනපුර රෝහලට නැවතත් යොමුකොට ඇති බව රෝහල් ආරංචි මාර්ග සඳහන් කරයි

Add comment

ප්‍රතිචාර දැක්වීමේ කොන්දේසි : -
ප්‍රතිචාර දැක්වීමේදී පරුෂ වචන අපහාස කිරීම් ලිපියට අදාල නොවන ප්‍රතිචාර පල කිරීමෙන් වලකින ලෙස කරුණාවෙන් දන්වා සිටිමු.


Security code
Refresh

Lakbima Online

Download Lakbima Mobile App

 
 

 

Get In Touch With Us

Please publish modules in offcanvas position.