lakbima.lk

ශිෂ්‍යත්ව උපෙළ ඇගයුම් පාසල් සැප් 6 තෙක් නිවාඩු


2018 පහ ශ්‍රේණිය ශිෂ්‍යත්ව විභාගයේ ඇගයීම් කටයුතු අගෝස්තු 15 සිට අගෝස්තු 21 දක්වා පාසල් 39 ක දී සිදු කිරීමට නියමිතව ඇති බව විභාග දෙපාර්තමේන්තුව නිවේදනය කරයි.


එමෙන්ම, 2018 අ.පො.ස උසස් පෙළ විභාගයේ පිළිතුරු පත්‍ර ඇගයීමේ පළමු අදියර 2018 අගෝස්තු මස 23 වන දින සිට සැප්තැම්බර්  05 දක්වා ක්‍රියාත්මක වනු ඇත.


මේ කාලය තුළ පාසල් 37ක් වසා තැබෙන අතර එම පාසල් තෙවන වාරය සඳහා 2018 සැප්තැම්බර් 6 වන දින නැවත ආරම්භ කරන බව විභාග දෙපාර්තමෙන්තුව සඳහන්කරයි.


5 ශ්‍රේණිය ශිෂ්‍යත්ව විභාගයේ  හා අ.පො.ස. උසස් පෙළ විභාගයේ පළමු අදියරෙහි ඇගයිම් කටයුතු වෙනුවෙන් යොදා ගන්නා පාසැල් පහත පරිදි වේ

 

ගයත්‍රි ගීගනආරච්චි

Add comment

ප්‍රතිචාර දැක්වීමේ කොන්දේසි : -
ප්‍රතිචාර දැක්වීමේදී පරුෂ වචන අපහාස කිරීම් ලිපියට අදාල නොවන ප්‍රතිචාර පල කිරීමෙන් වලකින ලෙස කරුණාවෙන් දන්වා සිටිමු.


Security code
Refresh

Lakbima Online

Download Lakbima Mobile App

 
 

 

Get In Touch With Us

Please publish modules in offcanvas position.