lakbima.lk

අද සවස සිට දුම්රිය ගමන්වාර කීපයක්


 දුම්රිය වර්ජනයක් පැවතියද අද (08) සවස දුම්රිය ගමන්වාර කීපයක් ක්‍රියාත්මක කිරීමට නියමිත බවට තොරතුරු අනාවරණය වේ. විශ්‍රාමික දුම්රිය රියදුරන් හා රියදුරු අනුයුක්ත කිරීමේ කාර්ය භාර නිලධාරීන් (DIB) යොදාගෙන මේ දුම්රියන් ධාවනය කරන බව දෙපාර්තමේන්තු ආරංචිමාර්ග සඳහන් කරයි

Add comment

ප්‍රතිචාර දැක්වීමේ කොන්දේසි : -
ප්‍රතිචාර දැක්වීමේදී පරුෂ වචන අපහාස කිරීම් ලිපියට අදාල නොවන ප්‍රතිචාර පල කිරීමෙන් වලකින ලෙස කරුණාවෙන් දන්වා සිටිමු.


Security code
Refresh

Lakbima Online

Download Lakbima Mobile App

 
 

 

Get In Touch With Us

Please publish modules in offcanvas position.