lakbima.lk

මාකඳුරේ මධූෂ් CID අත්අඩංගුවට

සංවිධානාත්මක අපරාධ කල්ලි නායකයකු වන මාකඳුරේ මධූෂ් ඩුබායි බලධාරීන් විසින් ශ්‍රී ලංකාවට පිටුවහල් කර තිබේ.

ඔහු කටුනායක බණ්ඩාරනායක ජාත්‍යන්තර ගුවන්තොටුපොළේදී අපරාධ පරීක්ෂණ දෙපාර්ත⁣මේන්තුවේ නිලධාරීන්  විසින් අද (05) අළුයම අත්අඩංගුවට ගන්නා ලද බව පොලිස් මූලස්ථානය පවසයි.

Lakbima Online

Download Lakbima Mobile App

 
 

 

Get In Touch With Us

Please publish modules in offcanvas position.