lakbima.lk

නුවරඑළිය නගරයේ සහ පේරාදෙණියේ දැඩි රථ වාහන තදබදයක්

නුවරඑළිය නගරයේ දැඩි රථවාහන තදබදයක් ඇතැයි වාර්තාවේ. ග්‍රෙගරි වැව ආසන්නයේ මෙම රථවාහන තදබදය වඩාත්ම දක්නට ලැබේ. උත්සව සමය හේතුවෙන් විශාල පිරිසක් නුවරඑළිය නගරයට පැමිණීම හේතුවෙන් මෙම තදබදය ඇතිව ඇතැයි අප වාර්තාකරු පැවසීය.

කොළඹ නුවර මහා මාර්ගයේ (A1) පෙරාදෙණිය සහ කිරිබත්කුඹුර අතරද රථවාහන තදබදයක් පවතින බවයි වාර්තා වන්නේ.

Lakbima Online

Download Lakbima Mobile App

 
 

 

Get In Touch With Us

Please publish modules in offcanvas position.