lakbima.lk

තැපල් සේවකයන් වර්ජනයේ

ඉල්ලිම් කිපයක් මුල් කරගෙන තැපල් සේවකයන් විසින් ලෙඩ නිවාඩු දමා වර්ජනයක් ආරම්භ කිරිමත් සමග හැටන් තැපල් කාර්යාලයද 22වන දින වසා දමා ඇත.

හැටන් තැපල් කාර්යාලය වසා දමා ඇති අයුරු මෙම ඡායාරුපවලින් දැක්වේ.

සුදත් සෙල්ලහේවා - හැටන් 

Lakbima Online

Download Lakbima Mobile App

 
 

 

Get In Touch With Us

Explore More

Please publish modules in offcanvas position.