lakbima.lk

ගලගොඩඅත්තේ ඥානසාර හිමියන්ට ජනාධිපති සමාව

පූජ්‍ය ගලගොඩඅත්තේ ඥාණසාර හිමියන්ට ජනාධිපති සමාව හිමිවනු ඇතැයි බොදුබල සේනා සංවිධානයේ ආරංචිමාර්ග පවසයි.

මේ වනවිට ඒ සඳහා වන ලේඛනයට ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතා අත්සන් තබා ඇතිබව, ජනාධිපති ලේකම් කාර්යාලයෙන් නිල නොවන වශයෙන් දැනගන්නට ලැබී ඇතැයි එම සංවිධානයයේ නියෝජිතයකු ලක්බිම වෙත පැවසීය.

චම්ලි ඒකනායක 

Lakbima Online

Download Lakbima Mobile App

 
 

 

Get In Touch With Us

Please publish modules in offcanvas position.