lakbima.lk

කාලගුණයෙන් අවවාදයක්

 

මධ්‍යම, සබරගමුව, දකුණු, ඌව, වයඹ, උතුරු මැද සහ බස්නාහිර පළාත් සඳහා අවවාදාත්මක නිවේදනයක් නිකුත් කර තිබේ.

“මධ්‍යම, සබරගමුව, දකුණු, ඌව, වයඹ, උතුරු මැද සහ බස්නාහිර පළාත්වල ගිගුරුම් සහිත වැසි සමග ප්‍රබල අකුණු සහ ගිගුරුම් ඇතිවීමේ හැකියාව පවතී.  සබරගමුව, මධ්‍යම, දකුණු, ඌව, බස්නාහිර සහ වයඹ පළාත්වලත් අනුරාධපුර දිස්ත්‍රික්කයේත් ඇතැම් ස්ථානවලට මි.මී. 100 පමණ තද වර්ෂාපතනයන් ඇති විය හැක.“

 

Lakbima Online

Download Lakbima Mobile App

 
 

 

Get In Touch With Us

Please publish modules in offcanvas position.