lakbima.lk

කඳුකරයට මහ වැසි - ලක්ෂපාන ජලාශයේ වාන් 2ක් විවෘතයි

 

මධ්‍යම කඳුකරයේ ජල පෝෂක ප‍්‍රදේශවලට ඇඳහැලෙන අධික වර්ෂාව හේතුවෙන් ලක්ෂපාන ජලාශයේ වාන් දොරටු මේ වන විට 02 ක් විවෘත කර තිබෙන බව ආපදා කළමනාකරණ මධ්‍යස්ථානය නිවේදය කර සිටී.

මේ හේතුවෙන් කැලණි ගංගාව ආශ්‍රිත පහත් නිම්න ප්‍රදේශවල ජීවත් වන ජනතාව සහ දෛනික කටයුතුවලදී කැලණි ගංගාවේ ජලය පාවිච්චි භාවිතකරන ජනතාව මේ පිළිබද සැළකිලිමක් වන ලෙස ආපදා කළමනාකරණ මධයස්ථානය දැනුමදී තිබේ. 

 

Lakbima Online

Download Lakbima Mobile App

 
 

 

Get In Touch With Us

Explore More

Please publish modules in offcanvas position.