lakbima.lk

අමෙරිකානු රාජ්‍ය ලේකම් ශ්‍රී ලංකාවේ සංචාරයකට සැරසෙයි

අමෙරිකා එක්සත් ජනපද රාජ්‍ය ලේකම් මයික් පොම්පියෝ මේ මස අගදී ශ්‍රී ලංකාවේ සංචාරය කරන බව එරට රාජ්‍ය දෙපාර්තමේන්තුව නිවේදනය කරයි.

ට්විටර් පණිවුඩයක් නිකුත් කරන එම දෙපාර්තමේන්තුව පවසන්නේ, ලබන 24 වැනිදා ත් 30 වැනිදා ත් අතර කාලය තුළ ඔහු ඉන්දියාව, ශ්‍රී ලංකාව, ජපානය සහ කොරියාව යන රටවල සංචාරය කරනු ඇති බව ය.

නිදහස් සහ විවෘත ඉන්දීය පැසිෆික් කලාපයක් ඇති කිරීමේ අරමුණ ඇතිව ඔහු මෙම සංචාරයේ නිරතවන බව රාජ්‍ය දෙපාර්තමේන්තුව නිකුත් කළ පණිවුඩයේ වැඩිදුරටත් සඳහන්වේ. 

 

.@StateDeptSpox: @SecPompeo will travel to India, Sri Lanka, Japan, and the Republic of Korea on June 24-30. pic.twitter.com/RF2TpljyWS

— Department of State (@StateDept) June 10, 2019

Lakbima Online

Download Lakbima Mobile App

 
 

 

Get In Touch With Us

Please publish modules in offcanvas position.