lakbima.lk

අධ්‍යාපන අමාත්‍යංශයට නව ලේකම්වරයෙක්

අධ්‍යාපන අමාත්‍යංශයේ නව ලේකම්වරයා ලෙස නිහාල් රණසිංහ මහතා පත් කර තිබේ. ඔහු අද (28) පෙරවරුවේ ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතා අතින් සිය පත්වීමේ ලිපිය ලබා ගත්තේ ය.

රණසිංහ මහතා මීට පෙර  ආගමන විගමන පාලක ජනරාල්වරයා ලෙස කටයුතු කළේය.

Lakbima Online

Download Lakbima Mobile App

 
 

 

Get In Touch With Us

Explore More

Please publish modules in offcanvas position.