lakbima.lk

බෝපේ  පෝද්දල ප්‍රාදේශීය සභා රැස්වීම අද (19) ආරම්භ වීමට පෙර ප්‍රාදේශීය සභාවේ විපක්ෂයේ මන්ත්‍රීවරුන් තමන්ට බහුතරය ඇතැයි පවසමින් සභාව තුළ නව සභාපති වරයෙකු සභාපති පුටුවේ වාඩි කිරීමත් සමඟ සභාව එකම කාලගෝට්ටියක් බවට පත් විය.

මෙලෙස එක්සත් ජාතික පක්ෂ ජ්‍යෙෂ්ඨ ප්‍රාදේශීය සභා මන්ත්‍රී ප්‍රේමලාල් අබේසේකර මහතා සභාපති පුටුවේ වාඩිවීම හේතුවෙන් මෙම උණුසුම් තත්වය ඇතිවිය.  

සභාපති පුටුවේ වාඩි වීමට තමන්ට බහුතරයක් ඇතැයි කියමින් විපක්ෂයේ මන්ත්‍රීවරු සහ මන්ත්‍රීවරියන් සභාව තුළ උණුසුම් ආකාරයෙන් හැසිරීමත් සමඟ නව සභාපති ලෙස පත්වූ අබේසේකර මන්ත්‍රීවරයා පොදුජන පෙරමුණේ මන්ත්‍රීවරුන් විසින් ඔසවා ඉවත් කෙරිණි.

බෝපේ පෝද්දල ප්‍රාදේශීය සභාවේ බලය පොදු ජන පෙරමුණට මන්ත්‍රීවරු 11ක් ද විපක්ෂට මන්ත්‍රීවරු 11 දෙනෙක් ද ලෙස පවතී.  

සනත් පතිරණ - ගාල්ල

  1. කුංෆු රුවන් හෙරෝයින් සමඟ අත්අඩංගුවේ
  2. අද පාර්ලිමේන්තුවේ ගැලරිය මාධ්‍යට පමණයි
  3. කෝටි දෙකහමාරක කුඩු කොටහේනෙන් අල්ලයි
  4. නාඩගම් නවතා ඡන්දයකට එන්න
  5. ලබන ජුනි මසට පෙර මහ ඡන්දයකට සූදානම්
  6. හනුමලා හඳුනාගන්න තවමත් බැරි වෙලා
  7. අස්ථාවරත්වයේ වගකීම ජනපතිටයි
  8. සර්ව පාක්ෂික සමුළුවට කථානායක නැහැ
  9. ගැටුම් නවතන්න නායකයෝ එකඟ වෙති
  10. දේශපාලන අර්බුදය කඩිනමින් විසඳන්න මල්වතු මහනාහිමියෝ ජනපතිට කියති
  11. මහ මැතිවරණය කල් යෑමෙන් පාර්ලිමේන්තුව අර්බුදයක
  12. පාර්ලිමේන්තු සැසිය කල් නොතබන බව ජනපති කියයි
  13. පාර්ලිමේන්තුව 19 දක්වා කල් තබයි (UPDATE)
  14. සැසිය ඇරඹීමට පෙරම විරෝධතා
  15. IOC ඉන්ධන මිලත් පහළට
  16. කළු ගඟ වේල්ලේ 90% නිමයි
  17. නියමාකාරයෙන් බහුතරය පෙන්වන්න
  18. අර්බුදය විසඳන්න මැතිවරණයකට යමු
  19. ඡන්දයකට සූදානම්
  20. මැතිසබේ ගුටිබැට
  21. තෙවරප්පෙරුම පිහියක් අරන් යකා නටයි
  22. මහින්දට 105යි රනිල්ට 102යි
  23. ඉන්ධන මිල රු.5කින් පහළට
  24. පාර්ලිමේන්තුව හෙට යළි රැස්වෙයි (Update)
  25. මන්ත්‍රීවරුන් 223ක් පාර්ලිමේන්තු ඇවිත්

Page 1 of 475

Lakbima Online

Download Lakbima Mobile App

 
 

 

Get In Touch With Us

Please publish modules in offcanvas position.