lakbima.lk

 

 “අලීසහීර් මවුලානා මන්ත්‍රීවරයා මගේ දීර්ඝකාලීන මිතුරෙක්. ඔහු 1993 වසරේ දී ජාතික දේශපාලනයට පැමිණියේ මම නිසයි. ශ්‍රී ලංකාවට සාමය හා සමගිය ගොඩනැංවීමට අලී සහීර් මවුලානා මන්ත්‍රීවරයා මූලික වගකීමක් ඉටු කළා. කරුණා අම්මාන් එල්.ටී.ටී.ඊ සංවිධානයෙන් වෙන් කිරීමට මුල් වූයේ ද මෙම මන්ත්‍රීවරයායි. ලංකා ඉතිහාසය පිළිබදව කෘති ලිවීමේ දී මෙම මන්ත්‍රීවරයා වෙනුවෙන් ද එක් පරීච්ඡේදයක් ලිවීම අත්‍යාවශ්‍ය කරුණක්. ඒ කළගුණ සැලකීමක් වෙනුවෙන් කළ සේවාව වෙනුවෙන්. කරුණාඅම්මාන් වෙන් කිරීම හේතුවෙන් මෙම මන්ත්‍රීවරයාට කාලයක් රට අතහැර යන්නත් සිදු වුනා.”

 

සෞඛ්‍ය අමාත්‍ය රාජිත සේනාරත්න මහතා මේ බව පැවසුවේ වාට්ටු සමන්තු‍රරයි ‍දී පැවති  උත්සවයකදීය.

 

 

 

 

 

  1. මට විවාහ යෝජනාවක් ගෙනා කෙනා අකමැති වුණාම පලිගන්න කරපු දේවල් - ශාලිකා එදිරිසිංහ
  2. මධූෂ්ට උපරිම දඬුවම් දියයුතුයි! මම ඩුබායි ආවේ වෙන වැඩකට! නීතීඥ උදුල් ප්‍රේමරත්න
  3. මහින්දගෙන් රාජිතට චරිත සහතිකයක්
  4. ට්‍රැෆික් එකට හසුව පමාවී උසාවියට ආ ගෝඨා නිසා ලබන නඩුවාරයේ සිට හැමෝටම වෙන දේ
  5. රයන්ගේ එකම දියණිය කසාදය වසන් කළේ ඇයි ?
  6. මගේ මුහුණු‍පොතට රිංගපු යාළුවෙක් නිසා ගොඩක් දේවල් මට නැතිවුණා - ධනංජි තාරුකා
  7. මාකඳුරේ මධූෂ්ට මරණ දඬුවම දියයුතුයි - පඩි නැතිව අලුගෝසුවා වෙන්න නාමල් සූදානම්
  8. මට ආණ්ඩුවෙන් ගෙයක් ලැබුණා කියන කතාව බොරුවක්
  9. මගෙන් සල්ලි ගන්න කප්පම් කල්ලියක් බිරිඳ පස්සේ පන්නනවා
  10. නව දේශපාලන පෙරමුණේ මෙහෙයුම් මූලස්ථානය රාජිතගේ කටින් පනී

Lakbima Online

Download Lakbima Mobile App

 
 

 

Get In Touch With Us

Please publish modules in offcanvas position.