lakbima.lk

 

අවුරුදු 70 ක් වූ තම මවට අතවර  කරන්නට සැරසුණ  වැඩිමල් පුතා (46) කුරුණෑගල මහේස්ත‍්‍රාත් අධිකරණයේ නියෝග මත මෙම මස 08 දින තෙක් රක්ෂිත බන්ධනාගාර ගත කෙරිණි. 
 
 
කුරුණෑගල පොලිස් වසමේ මල්කඩුවාව ප‍්‍රදේශයේ පදිංචිකරුවන් වන මොවුන් එකම නිවසේ පදිංචි වී සිටින බවත් දෙදරු පියෙකු වන වැඩිමහල් පුතා අවුරුදු 70 පමණ තම මවට අනවශ්‍ය යෝජනාවක් කළ මොහොතේ ඇය කුරුණෑගල මූලස්ථාන පොලිසියට වහා පැමිණ පැමිණිලි කිරීමෙන් පසු මොහු අත්අඩංගුවට ගත් බව පොලිස් කාන්තා කාර්යාංශයේ ස්ථානාධිපති පො.ප.නේරංජලා ජයකොඩි මහත්මිය පැවසුවාය.
 

වැඩිමහල් පුතා යැයි පවසන මොහුගේ බිරිඳ මොහුගෙන් වෙන් වී විදේශ ගත වී සිටින බවත් මොහුගේ වැඩිමහල් ගැහැණු දරුවා මොහු විසින් 2010 වසරේ අපයෝජනයට ලක්කර තිබෙන බවත්, මෙම සිදුවීම මත නීතිපතිවරයාගේ උපදෙස් මත මහාධිකරණයේ නඩු පැවරීමට සූදානම් කර තිබෙන බවත් පොලිසිය පැවසීය.

 

  1. කරුණා අම්මාන් එල්.ටී.ටී.ඊ සංවිධානයෙන් වෙන්කිරීමට මුල් වූ UNP ඇමති
  2. මට විවාහ යෝජනාවක් ගෙනා කෙනා අකමැති වුණාම පලිගන්න කරපු දේවල් - ශාලිකා එදිරිසිංහ
  3. මධූෂ්ට උපරිම දඬුවම් දියයුතුයි! මම ඩුබායි ආවේ වෙන වැඩකට! නීතීඥ උදුල් ප්‍රේමරත්න
  4. මහින්දගෙන් රාජිතට චරිත සහතිකයක්
  5. ට්‍රැෆික් එකට හසුව පමාවී උසාවියට ආ ගෝඨා නිසා ලබන නඩුවාරයේ සිට හැමෝටම වෙන දේ
  6. රයන්ගේ එකම දියණිය කසාදය වසන් කළේ ඇයි ?
  7. මගේ මුහුණු‍පොතට රිංගපු යාළුවෙක් නිසා ගොඩක් දේවල් මට නැතිවුණා - ධනංජි තාරුකා
  8. මාකඳුරේ මධූෂ්ට මරණ දඬුවම දියයුතුයි - පඩි නැතිව අලුගෝසුවා වෙන්න නාමල් සූදානම්
  9. මට ආණ්ඩුවෙන් ගෙයක් ලැබුණා කියන කතාව බොරුවක්
  10. මගෙන් සල්ලි ගන්න කප්පම් කල්ලියක් බිරිඳ පස්සේ පන්නනවා

Lakbima Online

Download Lakbima Mobile App

 
 

 

Get In Touch With Us

Please publish modules in offcanvas position.