lakbima.lk

යාල් දේවී දෙකට කැඩෙයි - වීඩියෝ

ඊයේ කන්කසන්තුරේ සිට කොළඹ කොටුව බලා පිටත්වූ යාල් දේවී දුම්රියේ එන්ජිම හා මුල් මැදිරි දෙක දුම්රිෙයන් ගැලවී යාම නිසා අනතුරක් සිදුවිය. දුම්රිය කටට්ලෙයන් ගැලවුනු එන්ජිමේ තිරිංග ක්‍රියාත්මකවූ මුත් දුම්රියහි තිරිංග ස්වයංක්‍රීයව ක්‍රියාත්මක ෙනාවීම මත එය දුම්රිය අැන්ජිම සහිත මුල් මැදිරි දෙකේ ගැටීෙමන් මගීන්ට තුවාල සිදුවිය.

එ් දුම්රියේ වැඩි මගීන් පිරිසක් සිටියේනම් අනතුර මීට වඩා ප්‍රබලවිය හැකි යැයි දුම්රිය අාරංචි මාර්ග පවසයි මේ සම්බන්ධෙයන් දෙපාර්තමෙන්තුව පරීක්ෂනයක් අරඹා අැත.

Lakbima Online

Download Lakbima Mobile App

 
 

 

Get In Touch With Us

Please publish modules in offcanvas position.