lakbima.lk

ජනාධිපතිවරණයට එන්නෙත් නැහැ - මහින්දට සහාය දෙන්නෙත් නැහැ

ඉදිරි ජනාධිපතිවරණයට තමා යළි තරග නොකරන බව ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතා කැබිනට් හමුවෙන් පසුව ඇමතිවරුන් සමග ඊයේ (04) පවසා ඇතැයි දේශපාලන ආරංචිමාර්ග පවසයි.

එක්සත් ජාතික පක්ෂය තරුණ නායකයින් සමග පෙරට එන්නේනම් ඊට තම සහාය හිමිවන බවත්, මහින්ද රාජපක්ෂ මහතාගේ පාර්ශවයට කිසිදු සහායක් නොදක්වන බවත් එහිදී ජනාධිපතිවරයා පවසා තිබේ.

Lakbima Online

Download Lakbima Mobile App

 
 

 

Get In Touch With Us

Please publish modules in offcanvas position.