lakbima.lk

කෝවිලක පිළිමයක ඇසකින් ලේ ගලයි

 

වවුනියාව, සුන්දරපුරම්, නාගතම්බිරාන් කෝවිලේ පිළිමයක නේත්‍රාවලින් රුධිරය ගලන බව ප්‍රදේශවාසීහු පවසති.

ප්‍රදේශවාසීන් පැවසූවේ ඊයේ (05) දිනයේ අදාළ පිළිමයේ නේත්‍රාවලින් රුධිරය ගැලීම පටන්ගෙන ඇති අතර, පැමිණෙන රුධිරය පිස දැමුවද නැවත පැමිණෙන බවයි.

පවතින තත්වය හමුවේ කෝවිලේ පිළිමය දැක බලා ගැනීමට බොහෝ පිරිස් පැමිණෙමින් සිටිති.

වවුනියාව - මාධව කුලසූරිය.

 

Lakbima Online

Download Lakbima Mobile App

 
 

 

Get In Touch With Us

Please publish modules in offcanvas position.