lakbima.lk

අද (13) සවස්වන විට ඇමෙරිකාවේ නැගෙනහිර ප‍්‍රාන්ත වෙත කඩා වැදීමට නියමිත ‘ෆ්ලෝරන්ස් සුළි කුණාටුව‘ හේතුවෙන්  මිලියන 1.7 ක ජනතාවක් හදිසි නීතිය පැනවූ ප‍්‍රාන්ත වූ දකුණු කැරොලිනා , උතුරු කැරොලිනා හා වර්ජීනියා ප‍්‍රාන්ත වලින් ඉවත්ව ගොස් ඇත.

මේ වන විට ෆ්ලෝරන්ස් කුණාටුව තුන් වන මට්ටමට වඩා අවම තත්වයට වුවත්  ඉතාමත් භයානක ප‍්‍රතිඵල ගෙන එන බව ඇමරිකානු කාළගුණ වාර්තා පෙන්වා දෙයි.  ඒ අනුව ඊයේ (12) වන විට ජෝර්ජියාව, මේරිලන්ඞ් සහ වොෂිංටන් ඩීසී යන ප‍්‍රාන්ත වෙත ද හදිසි තත්වයක් නිවේදනය කර ඇත.

හමා එන සුළඟ හේතුවෙන් මුහුදු රළ මීටර් 25 ක් දක්වා උස්ව ඇති අතර කුණාටු සමයේ දී එය තවත් ඉහළ යා හැකි බවට ප‍්‍රකාශ කර ඇත. කෙසේ වෙතත් දකුණු කැරොලිනා ප‍්‍රාන්තයේ සිරකරුවන් 1000  ක් පමණ එම ස්ථාන වලින් ඉවත් නොකෙරෙන බවට නිළ නිවේදනය කර ඇත.

කුණාටු නාභියෙන් සැතපුම් 70 ක පරාසයක් වෙත විශාල බලපෑමක්  දැනෙනු ඇතැයි කාළගුණ විද්‍යා දෙපාර්තමේන්තුව නිවේදනය කර ඇත.

උත්පලා ප‍්‍රබුද්ධිකා

  1. වසර 20 කට පසු ඉතියෝපියා - එරිත‍්‍රියා දේශ සීමා විවෘත වේ
  2. කැටලෝනියානුවන් මිලියනයක් බාර්සිලෝනාවට
  3. ස්වීඩන ජනතාවගේ ගැටලු කරළියට ගෙන ආ මහා මැතිවරණය
  4. 9/11 නිව්යෝර්ක් උමං දුම්රිය මග යලිත් ඇමරිකානුවන්ට
  5. අලිබබා ආයතනයේ හිමිකරු විශ‍්‍රාම ගැනීමට සූදානම්
  6. සුඩාන් ගුවන් අනතුරින් 19 ක් මරුට
  7. බ‍්‍රසීල ජනාධිපති අපේක්ෂකට පිහි ඇණුමකින් මරණාසන්නයි
  8. වසංගත රෝගයකින් ගුවන් මගීන් 100 ක් අනතුරේ
  9. ජපානයේ හොකයිඩෝ දූපතට ප‍්‍රබල භූමිකම්පාවක්
  10. ජේබී ටයිෆූනයෙන් ජපනුන් මිලියන 1 . 2 ක් අනතුරේ
  11. අප‍්‍රිකාවට ඇ.ඩො බිලියන 60ක චීන ආධාර
  12. මරණ බියෙන් ලිබියානු සිරකරුවන් 400ක් පැන යයි
  13. බ‍්‍රසීලයේ ජාතික කෞතුකාගාරය ගිනි ගනී
  14. එක්සත් ජාතීන්ගේ මානව හිමිකම් කවුන්සිලය නිකරගුවාවෙන් ඉවතට
  15. ආර්ජන්ටිනාවේ උද්ධමන අර්බුදය උග‍්‍ර අතට
  16. මාරියා සුළි කුණාටුවෙන් මිය ගිය ගණන 50 ගුණයෙන් ඉහළට
  17. ඉම්රාන් දේශපාලනඥයන්ගේ සුපිරි වියදම් කපා හරියි
  18. එමර්සන් ම්නන්ගාවා සිම්බාබ්වේ ජනපති ධූරයට
  19. කාන්තාවන් නිසා ට්‍රම්ප් ට දෝෂාභියෝගයක් එල්ල වේවි ද
  20. ලොතරැයි ක‍්‍රමයෙන් නැවත හමුවන උතුරු හා දකුණු කොරියානුවන්
  21. ආර්ථික අර්බුදයෙන් නැවත පිබිදෙන ග‍්‍රීසිය
  22. ඉතාලියේ දැවැන්ත පාලමක් කඩා වැටීමෙන් බිහිසුණු ඛිෙදවාචකයක්
  23. කේරලයේ ගං වතුරෙන් 106 ක් මරුට
  24. හිප‍පොටේමස් ප්‍රහාරයකින් කෙන්යාවේදි සංචාරකයෙක් මරුට

Lakbima Online

Download Lakbima Mobile App

 
 

 

Get In Touch With Us

Please publish modules in offcanvas position.