lakbima.lk

 
යුක්රේන ජනාධිපතිවරණයෙන් වැඩි ඡන්ද ප්‍රමාණයක් ලබාගැනීමට දේශපාලනය පිළිබඳ  අත්දැකීමක් නොමැති එරට විකට නළුවකු වන වොල්ඩිමයර් සෙලෙන්ස්කිට හැකිවී ඇත.
 
ඒ අනුව යුක්රේන ජනාධිපතිවරණයෙන් වොල්ඩිමයර් සෙලෙන්ස්කි ජයගනු ඇතැයි දැනටමත් අනාවැකි පළ වී ඇත. දැනට ප්‍රකාශිත ඡන්ද ප්‍රතිඵලයෙන් තමන් සතුටට පත්වන බවත් මෙය අවසන් ප්‍රතිඵලය නොවන බවත්, සෙලෙන්ස්කි මාධ්‍යට පවසා ඇත.
 
දූෂණ හා වංචා නොමැති යහපත් සාමාන්‍ය මිනිසකු ජනාධිපතිවරයා බවට පත්වන සිදුවීම පෙන්වන “සර්වන්ට් ඔෆ් ද පීපල්” නමැති ඔහුගේ රූපවාහිනී වැඩසටහන යථාර්ථයක් බවට පත්කිරීම අරමුණ බව සෙලෙන්ස්කි පවසා තිබේ.
 
  1. රැප් ගායක නිප්සෙ හස්ල් වෙඩි ප්‍රහාරයකින් මරුට
  2. මුලර් මුල්වී ට්‍රම්ප් බේරා ගනී
  3. ෂරිෆ්ට විදෙස් ප්‍රතිකාර දෙන්න ඉම්රාන් හරහට
  4. ඩකා නුවර ගින්නෙන් ලාංකිකයකු ඇතුළු 19ක් මරුට
  5. හමුදාව ඉවත්කරගන්න ට්‍රම්ප් රුසියාවට කියයි
  6. නිව්යෝර්ක් නුවර හදිසි තත්ත්වයක්
  7. හමාස් සංවිධානයට ඊශ්‍රායලයෙන් ප්‍රහාරයක්
  8. චීනයේ රසායනික කම්හලක පිපිරීමකින් 47ක් මරුට
  9. ඉඩායි නිසා දහස් ගණනක් ගස් හා වහල උඩ - සහන සේවකයිනුත් අඩපන කරයි
  10. ගෝවේ මහ ඇමති මියයයි
  11. නවසීලන්තයේ මුස්ලිම් පල්ලියට එල්ලකළ ප්‍රහාරයෙන් 49ක් මරුට (PHOTOS/ UPDATE)
  12. චීනයේ විදේශ ආයෝජන නීතිය වෙනස් වෙයි
  13. මුස්ලිම් පල්ලියක වෙඩි ප්‍රහාරයක් - බංග්ලාදේශ ක්‍රිකට් කණ්ඩායම 99න් බේරේ
  14. මැලේසියාවේ පාසැල් 100ක් වසා දැමේ
  15. චීනය අභ්‍යාවකාශයේ විදුලි බලාගාරයක් හදයි
  16. චීනය බෝයිං යානා ගොඩ බස්වයි
  17. ඉතියෝපියානු ගුවන් යානයේ ගමන්ගත් සියල්ල මරුට
  18. වොක්ස්වැගන් සමාගමට ඉන්දියාවෙන් නඩු
  19. ජම්මුහි බස්නැවතුමකට බෝම්බ ප්‍රහාරයක්
  20. 13 වැනි චීන ජාතික මහජන කොංග්‍රසයේ 2වැනි සැසිවාරය බෙයිජිංහිදී ඇරඹේ
  21. පකිස්තානය අල්ලාගත් ඉන්දියානු ගුවන් නියමුවාට නිදහස
  22. ඉම්රාන් අත දිගු කරද්දී මෝදි ඇඟිල්ල දිගු කරයි
  23. ඉන්දියාව සහ පාකිස්ථානය අතර යුද්ධයක්?
  24. ඉන්දියාවෙන් පාකිස්තානයට ගුවන් ප්‍රහාරයක්! 300ක් මරුට? (PHOTOS/ UPDATE )
  25. පුල්වාමා ප්‍රහාරයට ඉන්දියාවේ ප්‍රතිචාරය - පාකිස්ථානයට ගලන ඉන්දු නදිය වෙනතකට හරවයි

Lakbima Online

Download Lakbima Mobile App

 
 

 

Get In Touch With Us

Please publish modules in offcanvas position.