lakbima.lk

හෙට (15) දින පිලිපීනය හරහා හමා යෑමට නියමිත මැන්ග්කට් සුළි කුණාටුව හේතුවෙන් පිලිපීනයේ හදිසි තත්වයක් උද්ගත වී ඇත. ඊයේ (14) පිලිපීන ජනපති රොඞ්රිගෝ ඩුටෙරෙට් විසින් ජාතික ආපදා අවදානම් කළමණාකරණ කමිටු කවුන්සිලයේ නිළධාරීන් සමඟ සාකච්ඡා කර අතිරේක සහන සේවා පිළිබඳ පුළුල් සාකච්ඡාවක නියැළිණ. ඒ පිලිපීනයේ මිලියන 4 කට ආසන්න ප‍්‍රමාණයක් මෙම සුළි කුණාටුවට ගොදුරු වන බව  පිලිපීන කාළගුණ අංශ ප‍්‍රකාශ කිරීමත් සමඟ ය. සුළ‍‍ඟේ වේගය පැයට කිලෝ මීටර් 205 කි.

පිලිපීනයට කඩා වැදීමට නියමිත මැන්ග්කට් 5 වැනි වර්ගයට අයත්  මෙම සුළි කුණාටුව 2013 දී හමා ආ හයිනෑන් සුළි කුණාටුව මෙන් ප‍්‍රබල වනු  ඇතැයි සැළකේ. මෙම කුණාටුව ලූසොන් සමුද්‍ර සන්ධිය හරහා ගමන් කරන අවස්ථාව වන විට තායිවාන් දූපතටත් දකුණු චීන මුහුද හරහා ගමන් කරන විට චීනයේ දකුණු ප‍්‍රාන්ත වෙතත්  විශාල බලපෑමක් එල්ල කරනු ඇති බවට අනාවරණය වී ඇත.

උත්පලා ප්‍රබුද්ධිකා

  1. ඇමෙරිකාවට එරෙහි යුද අපරාධ චෝදනාවලට ආරක්ෂක උපදේශක විරෝධය දක්වයි
  2. ඇ‍මෙරිකානු නැගෙනහිර ප‍්‍රාන්ත වලින් මිලියන 1.7 ක් ඉවතට
  3. වසර 20 කට පසු ඉතියෝපියා - එරිත‍්‍රියා දේශ සීමා විවෘත වේ
  4. කැටලෝනියානුවන් මිලියනයක් බාර්සිලෝනාවට
  5. ස්වීඩන ජනතාවගේ ගැටලු කරළියට ගෙන ආ මහා මැතිවරණය
  6. 9/11 නිව්යෝර්ක් උමං දුම්රිය මග යලිත් ඇමරිකානුවන්ට
  7. අලිබබා ආයතනයේ හිමිකරු විශ‍්‍රාම ගැනීමට සූදානම්
  8. සුඩාන් ගුවන් අනතුරින් 19 ක් මරුට
  9. බ‍්‍රසීල ජනාධිපති අපේක්ෂකට පිහි ඇණුමකින් මරණාසන්නයි
  10. වසංගත රෝගයකින් ගුවන් මගීන් 100 ක් අනතුරේ
  11. ජපානයේ හොකයිඩෝ දූපතට ප‍්‍රබල භූමිකම්පාවක්
  12. ජේබී ටයිෆූනයෙන් ජපනුන් මිලියන 1 . 2 ක් අනතුරේ
  13. අප‍්‍රිකාවට ඇ.ඩො බිලියන 60ක චීන ආධාර
  14. මරණ බියෙන් ලිබියානු සිරකරුවන් 400ක් පැන යයි
  15. බ‍්‍රසීලයේ ජාතික කෞතුකාගාරය ගිනි ගනී
  16. එක්සත් ජාතීන්ගේ මානව හිමිකම් කවුන්සිලය නිකරගුවාවෙන් ඉවතට
  17. ආර්ජන්ටිනාවේ උද්ධමන අර්බුදය උග‍්‍ර අතට
  18. මාරියා සුළි කුණාටුවෙන් මිය ගිය ගණන 50 ගුණයෙන් ඉහළට
  19. ඉම්රාන් දේශපාලනඥයන්ගේ සුපිරි වියදම් කපා හරියි
  20. එමර්සන් ම්නන්ගාවා සිම්බාබ්වේ ජනපති ධූරයට
  21. කාන්තාවන් නිසා ට්‍රම්ප් ට දෝෂාභියෝගයක් එල්ල වේවි ද
  22. ලොතරැයි ක‍්‍රමයෙන් නැවත හමුවන උතුරු හා දකුණු කොරියානුවන්
  23. ආර්ථික අර්බුදයෙන් නැවත පිබිදෙන ග‍්‍රීසිය
  24. ඉතාලියේ දැවැන්ත පාලමක් කඩා වැටීමෙන් බිහිසුණු ඛිෙදවාචකයක්
  25. කේරලයේ ගං වතුරෙන් 106 ක් මරුට

Lakbima Online

Download Lakbima Mobile App

 
 

 

Get In Touch With Us

Please publish modules in offcanvas position.