lakbima.lk

කැමරූන් රාජ්‍යයේ බටහිර ප්‍රදේශයේදී බහුතරයක් සිසුන් වන අසූ දෙදෙනෙක් පාසල් නේවාසිකාගාරයෙන් පැහැරගෙන ගොස් තිබේ. පැහැරගෙන ගිය අය අතර සිසුන් හැත්තෑනවයක්, විදුහල්පතිවරයා හා තවත් දෙදෙනෙක් වෙයි. බමෙන් ඩා ප්‍රදේශයේදී මේ පිරිස පැහැරගෙන ඇති අතර හමුදාව ඇතුඵ විශාල කණ්ඩායමක් මෙම පිරිස සෙවීමේ මෙහෙයුමක නිරතව සිටිති.

මෑත කාලයේ සිට කැමරූන් රාජ්‍යයේ ඇතැම් ප්‍රදේශවල කැරලිකරුවෝ ව්‍යාප්තව සිටිති. ප්‍රදේශයේ ආණ්ඩුකාරවරයා මෙම පැහැරගැනීම ගැන චෝදනා කරන්නේද මෙම කැරලි කණ්ඩායම්වලටය.

බි.බි.සී.

  1. ඉරානයට එරෙහි ඇමෙරිකානු සම්බාධක
  2. වයස අවුරුදු හැත්තෑදෙකේදී සෙල්ලම් බඩු හොරකමේ ගිය හේතුව
  3. තාලිබාන් සංවිධානයේ පියාගේ අවමඟුලට මහ සෙනඟක්
  4. රඳවාගෙන සිටි සවුදි රජ කුමරුට නිදහස
  5. කාෂෝගි මරාදැමුවේ ගෙල මිරීකීමෙන් බවට හෙළිදරව්වක්
  6. බලහත්කාරයෙන් ගණිකා වෘත්තියෙහි යෙදවු පිරිසක් ස්පාඤ්ඤ ‍පොලීසිය මුදාගනියි
  7. රෝගීන් 100 දෙනෙකු ඝාතනය කළ බව පිළිගත් හෙද නිලධාරියා
  8. බංග්ලාදේශයේ හිටපු අගමැතිනි ඛලිඩා සියාට වසර 7ක සිර දඬුවම්
  9. ගොවියන් කෝපගන්වමින් ගුජරාතයේ ඉදිවූ ලොව උසම පිළිරුව
  10. තායිලන්ත ප්‍රකෝටිපතියා සමග හෙළිකොප්ටරය අනතුරක
  11. ඇමෙරිකාවේ දේවස්ථානය තුළ වෙඩි තැබිම ජාතිවාදී ප්‍රහාරයක්
  12. කැතේ පැසිපික් මගීන් මිලියන දහයකට ආසන්න ගණනකගේ තොරතුරු පිටතට
  13. ජමාල් කාෂෝගි ඝාතකයන්ට දඩුවම් කරන බව සල්මාන් කුමරු කියයි
  14. ලොව දිගින් වැඩිම පාලමට මංතීරු 6ක්
  15. සිය සැමියා සපා කා මරා දැමූ සිංහ ධේනුව
  16. වසර 12 000 ක් ඉපැරණි ලුසියා ෆොසිලය අලු යටින් හමුවෙයි !
  17. තවත් අනවසර සංක්‍රමණිකයින් 2000 ක් මෙක්සිකෝ - ග්වාතමාලා දේශසීමාව‍ට
  18. බොන්ඩි වෙරළට පැමිණි රාජකීය යුවළට උණුසුම් ප්‍රතිචාර
  19. පාකිස්තානයේ කුඩා දැරියන් දූෂණය කළ අපරාධකරු එල්ලා මරයි
  20. අතුරුදහන් වූ කාෂෝගී ගේ මළ සිරුර සොයා ‍පොලිස් මෙහෙයුම්
  21. අවාරයේ පිපෙන ජපානයේ සකුරා
  22. හින්දු දෙවොලක වන්දනාවට ආ කතුන්ට ගල්
  23. කැනඩාව ප්‍රතිනිර්මාණිත මරිජුවානා ද නීතිගත කරයි
  24. මොරොක්කෝවේ මාරාන්තික දුම්රිය අනතුරක් !
  25. කැනඩාවේ ප්‍රතිනිර්මාණිත කංසා නීත්‍යනුකූලභාවයට

Lakbima Online

Download Lakbima Mobile App

 
 

 

Get In Touch With Us

Please publish modules in offcanvas position.