lakbima.lk

 
යුරෝපයේ නගර රැසක් දරුණු හිම පතනයකට මුහුණපා තිබේ. ඇතැම් ප්‍රදේශවල අඩි 10 ක් දක්වා හිම වැටී ඇතැයි ජීවිතාරක්‍ෂක නිලධාරිහු පවසති. මෙම හිමපතනය හේතුවෙන් යුරෝපයේ ස්ථාන කිීපයකදී 13 දෙනෙක් මරුමුවට පත්වී ඇතැයි වාර්තා වේ. ඔස්ට්‍රියාව ග්‍රීසිය ඇතුළු යුරේපා රටවල් කිහිපයකට මෙම හිම පතනයෙන් පීඩාවට පත්ව ඇත.
 
 හිම ක්‍රීඩා කිරීමේදී වඩා ප්‍රවේශම් වන ලෙස සංචාරකයන්ට ඔස්ට්‍රියානු රජය අනතුරු අඟවා ඇත.  ඇල්ප්ස් කඳුකරයේ ක්‍රියාත්මක වූ හිම සංකීර්ණවලට යෑමේ කේබල් කාර් 450 කට අධික සංඛ්‍යාවක්ද නතර කර ඇත. ඇල්ප්ස් කඳුකරයේ සංචාරක බලධාරීන් පවසන්නේ අධික හිමපතනය සංචාරක කර්මාන්තයට බරපතළ ලෙස බලපා ඇති බවයි. සති අන්තයේ මෙයට වඩා හිමපතනයක් අපේක්‍ෂා කරන බවද ඔවුහු අපේක්ෂා කරති. 
 
 
 
 
  1. ලෝකයේ ලොකුම සල්ලිකාරයා දික්කසාද වීමට තීරණය කරයි
  2. දුම්රිය දෙකක් මුහුණට මුහුණ ගැටේ - තුවාලකරුවන් ගුවනින් රෝහලට
  3. උතුරු කොරියානු නායකයා විශේෂ දුම්රියකින් චීනයට එයි
  4. ඇමෙරිකා- චීන ‍වෙළඳ යුද හමුව බීජිං නුවර දී
  5. ගෝල්ඩන් ග්ලෝබ්ස් 2019 උත්කර්ෂයෙන් සැමරේ
  6. ජෙලිෆිෂ් ප්‍රහාරයෙන් ඕස්ට්‍රේලියානුවන් 2600ක් රෝහලට
  7. මැලේසියානු රජු කිරුළ අතහරී
  8. ගිනිකොණ දිග ඕස්ට්‍රේලියාවට ප්‍රබල තාප තරංගයක්
  9. උතුරු මුහුදට වැටුණු කන්ටේනර් 270 න් රසායන කාන්දුවක්
  10. කෂෝගී ඝාතකයින් අධිකරණය හමුවට
  11. 116 වැනි ඇමෙරිකානු නව කොංග්‍රස් මණ්ඩලය දිවුරුම් දෙයි
  12. චන්ද්‍රයාගේ නුදුටු පැත්තට චීන යානයක් ගොඩබසී
  13. 60 වැනි කියුබානු විප්ලව සංවත්සරය උත්කර්ෂයෙන් සැමරේ
  14. පෘථිවියට බිලියන 6.5 ක් ඈතින් හිම මිනිසෙක් !
  15. යූ.එන් විශේෂ නියෝජිතයා සෝමාලියාවෙන් පිටුවහල්
  16. පිලිපීනයේ ගංවතුරෙන් 25 000 ක් අවතැන්
  17. චීනයේ ප්‍රාන්තයක් වන්නැයි තායිවානයට චීන ජනපතිගෙන් තර්ජනයක්
  18. ස්ත්‍රී පුරුෂ ලිංග වලට අමතරව ජර්මනියෙන් වෙනත් ලිංග කාණ්ඩයක්
  19. බ්‍රසීලයට නව ජනපතිවරයෙක්
  20. සුප‍්‍රසිද්ධ දියබල්ලා මියයයි
  21. අයර්ලන්තය ගබ්සාව නීතිගත කරයි
  22. ඇමෙරිකානු හමුදා ඇෆ්ගනිස්ථානයෙන් ඉවත් කිරීමේ සැළසුම්
  23. ඇමෙරිකානු ආරක්ෂක ලේකම් ඉල්ලා අස්වේ
  24. මුගාබේ ගේ බිරිඳට ඉන්ටර්පෝල් වරෙන්තු
  25. දශකයකට පසු බ්‍රිතාන්‍ය - පකිස්තාන් ගුවන් වාර ඇරඹේ

Page 4 of 103

Lakbima Online

Download Lakbima Mobile App

 
 

 

Get In Touch With Us

Please publish modules in offcanvas position.