lakbima.lk


ඉස්ලාමීය අන්තවාදී ත්‍රස්තයන් සමග එකතුවීම සඳහා 2015 වසරේදී ලන්ඩන් නුවර සිට සිරියාවට පළාගිය බංග්ලාදේශ සම්භවයක් ඇති ශමීමා බෙගම් නමැති තරුණිය යළි බංග්ලාදේශයට පැමිණියහොත් ත්‍රස්තවාදයට හවුල්වීම යන චෝදනාව යටතේ නඩු පවරා එල්ලා මරා දමන බව එරට විදේශ ඇමැති අබ්දුල් මෝර්ටන් පවසයි.

මීට වසර හතරකට පමණ පෙර සිරියාවට පළාගිය මෙම දහනව හැවිරිදි තරුණිය මේ වනවිට සිරියාවේ සරණාගත කඳවුරක රැඳී සිටී.

මේ පිළිබඳව අදහස් දක්වමින් බ්‍රිතාන්‍ය විදේශ ‍ලේකම් සයිඩ් ජාවඩ්  කියා ඇත්තේ යම් කිසිවෙක් බ්‍රිතාන්‍යයෙන් පිටවී ත්‍රස්තවාදයට උදව් උපකාර කළහොත් ඔහුට හෝ ඇයට යළි බ්‍රිතාන්‍යයට පැමිණීමට අවසර නොදෙන බවයි.

  1. දකුණු අප්‍රිකාවේ ජනපති පුටුවට රම්පෝසා යළිත්
  2. අයිසිස් මදිවාට අල්ඛයිඩාවත් යළිත් හිස ඔසවයි
  3. ත්‍රස්තවාදයට උඩගෙඩි දුන් ට්විටර් ගිණුම් 1,50,000ක් අත්හිටුවයි
  4. අයි.එස් ප්‍රහාරයකින් 3ක් මරුට
  5. බොරතෙල් මිල ඉහළ යයි
  6. රොයිටර් මාධ්‍යවේදීන් දෙදෙනාට පොදු සමාව
  7. ගුවන් යානයක් ගිණි ගැනීමෙන් 41ක් මරුට
  8. ඉන්දුනීසියාවේ මැතිවරණ තුනක් එකට
  9. ෆොනී ඉන්දියාව කළඹයි - කෝටි 10ක් අනතුරේ
  10. තායිලන්ත රජු යළි විවාහ දිවියට
  11. ජපාන අධිරාජ්‍යයා සිය කිරුළ අතහරී
  12. මාධ්‍ය යුද්ධයක් වූ ඉන්දියාවේ ඡන්දය
  13. කිම් ජොන් අන් රුසියානු සංචාරයක
  14. නෝත්‍රදාම් වෙනුවෙන් ප්‍රසංගයක්
  15. යුක්රේන ජනාධිපතිවරණයෙන් ජය විකට රංගන ශිල්පියෙකුට
  16. ගුවන් යානයක් නිවසක් මතට කඩා වැටේ
  17. ලෝ සුපතල නොට්රේ ඩේම් දේවස්ථානයට ගින්නකින් මහා විනාශයක්
  18. විකිලීක්ස් සම නිර්මාතෘ අත්අඩංගුවට
  19. ලොව සුවිශාලම මැතිවරණය ඇරඹෙයි - ප්‍රතිඵල මැයි 23දා
  20. නෙතනියාහු සහ හමුදා ප්‍රධානියා අතර කරට කර සටනින් නෙතනියාහු නූලෙන් ජයගනී
  21. ට්‍රම්ප්ගේ පදයට නැටූ ස්වදේශ ආරක්ෂක ලේකම් ගෙදර යයි
  22. ඉන්දීය සයුරේ ආරක්ෂාවට උපදේශන සැසිය
  23. හිටපු අගමැතිගේ නඩුව ඇසීම ඇරඹෙයි
  24. යුක්‍රේනයේ ජනාධිපතිවීමට විකටයෙකුට අවස්ථාවක්
  25. රැප් ගායක නිප්සෙ හස්ල් වෙඩි ප්‍රහාරයකින් මරුට

Lakbima Online

Download Lakbima Mobile App

 
 

 

Get In Touch With Us

Explore More

Please publish modules in offcanvas position.