lakbima.lk


නවදිල්ලි ප්‍රාන්තයේ මහ ඇමැති අරවින්ද් කෙජ්රවාල්ට මෝතිනගර් ප්‍රදේශයේදී තරුණයකු විසින් පහරදී තිබේ. ඒ ඔහු එම ප්‍රදේශයේ දේශපාලන රැස්වීමක් ඇමැතීමෙන් පසු විවෘත ජීප් රියකින් ජනතාවට ආචාර කරමින් ගමන් කරමින් සිටියදීය.

නවදිල්ලි ප්‍රාන්තයේ මහ ඇමැතිවරයා වන කෙජ්රවාල් ආමි ආද්මි (‍පොදු මිනිසා) පක්ෂයේ නායකයා වන අතර ඔහු එම ප්‍රාන්තයේ මහ ඇමැති ධුරයට පත්වූයේ අගමැති නරේන්ද්‍ර මෝදි නායකත්වය දරන භාරතීය ජනතා පක්ෂයේ හෝ රහුල් ගාන්ධිගේ නායකත්වයෙන් යුත් ඉන්දීය ජාතික කොංග්‍රසයේද සහය නොමැතිවය.

පසුගියදා මැතිවරණ රැලියක් ඇමැතීමෙන් පසු කේජ්රවාල් සිය අනුගාමිකයන් පිරිසක් සමග විවෘත රථයක ගමන් කරමින් සිටියදී හදිසියේම එම රථයට පැනගත් රතු පැහැති ටී ෂර්ටයකින් සැරසුණ තරුණයකු මෙසේ කේජ්රවාල්ට පහරදී තිබේ.

මේ නිසාම මෙම තරුණයා ‍පොලිස් අත්අඩංගුවේ පසුවන අතර ඔහු වෘත්තියෙන් මෝටර් රථ අමතර කොටස් අලෙවිකරන්නකු බව හෙළි වී තිබේ.
 

  1. අන්තවාදීන්ට උදව් කළ ශමීමා රටට ආවොත් එල්ලනවා
  2. දකුණු අප්‍රිකාවේ ජනපති පුටුවට රම්පෝසා යළිත්
  3. අයිසිස් මදිවාට අල්ඛයිඩාවත් යළිත් හිස ඔසවයි
  4. ත්‍රස්තවාදයට උඩගෙඩි දුන් ට්විටර් ගිණුම් 1,50,000ක් අත්හිටුවයි
  5. අයි.එස් ප්‍රහාරයකින් 3ක් මරුට
  6. බොරතෙල් මිල ඉහළ යයි
  7. රොයිටර් මාධ්‍යවේදීන් දෙදෙනාට පොදු සමාව
  8. ගුවන් යානයක් ගිණි ගැනීමෙන් 41ක් මරුට
  9. ඉන්දුනීසියාවේ මැතිවරණ තුනක් එකට
  10. ෆොනී ඉන්දියාව කළඹයි - කෝටි 10ක් අනතුරේ
  11. තායිලන්ත රජු යළි විවාහ දිවියට
  12. ජපාන අධිරාජ්‍යයා සිය කිරුළ අතහරී
  13. මාධ්‍ය යුද්ධයක් වූ ඉන්දියාවේ ඡන්දය
  14. කිම් ජොන් අන් රුසියානු සංචාරයක
  15. නෝත්‍රදාම් වෙනුවෙන් ප්‍රසංගයක්
  16. යුක්රේන ජනාධිපතිවරණයෙන් ජය විකට රංගන ශිල්පියෙකුට
  17. ගුවන් යානයක් නිවසක් මතට කඩා වැටේ
  18. ලෝ සුපතල නොට්රේ ඩේම් දේවස්ථානයට ගින්නකින් මහා විනාශයක්
  19. විකිලීක්ස් සම නිර්මාතෘ අත්අඩංගුවට
  20. ලොව සුවිශාලම මැතිවරණය ඇරඹෙයි - ප්‍රතිඵල මැයි 23දා
  21. නෙතනියාහු සහ හමුදා ප්‍රධානියා අතර කරට කර සටනින් නෙතනියාහු නූලෙන් ජයගනී
  22. ට්‍රම්ප්ගේ පදයට නැටූ ස්වදේශ ආරක්ෂක ලේකම් ගෙදර යයි
  23. ඉන්දීය සයුරේ ආරක්ෂාවට උපදේශන සැසිය
  24. හිටපු අගමැතිගේ නඩුව ඇසීම ඇරඹෙයි
  25. යුක්‍රේනයේ ජනාධිපතිවීමට විකටයෙකුට අවස්ථාවක්

Lakbima Online

Download Lakbima Mobile App

 
 

 

Get In Touch With Us

Explore More

Please publish modules in offcanvas position.