lakbima.lk

 

ලෝක වෙළඳපොළේ බොරතෙල් මිල ගණන් ඉහළ ගොස් තිබේ. 1%ක ප්‍රතිශතයකින් එය ඉහළ ගොස් ඇත.

ඊට හේතු වී ඇත්තේ අමෙරිකානු බොරතෙල් සංචිතවල පවතින බොර තෙල් ප්‍රමාණය පහත වැටීමයි. කෙසේවෙතත් අමෙරිකාව සහ චීනය අතර පවතින වෙළඳ අර්බුදය හේතුවෙන් ලෝක වෙළඳපොළේ බොරතෙල් මිල ගණන් ඉහළ යාම සීමා වී ඇති බවයි වෙළඳපොළ විශ්ලේෂකයින් පෙන්වා දෙන්නේ.

බ්‍රිතාන්‍ය බ්‍රෙන්ට් වෙළඳපොළේ බොරතෙල් බැරලයක් අමෙරිකානු ඩොලර් 70 ශත 37 ක මිලකට අලෙවි වන අතර අමෙරිකානු වෙළඳපොළේ බොරතෙල් බැරලයක් අලෙවි කෙරෙන්නේ ඩොලර් 62 ශත 12 ක මිලකට අළෙවි කෙරේ.

 

  1. රොයිටර් මාධ්‍යවේදීන් දෙදෙනාට පොදු සමාව
  2. ගුවන් යානයක් ගිණි ගැනීමෙන් 41ක් මරුට
  3. ඉන්දුනීසියාවේ මැතිවරණ තුනක් එකට
  4. ෆොනී ඉන්දියාව කළඹයි - කෝටි 10ක් අනතුරේ
  5. තායිලන්ත රජු යළි විවාහ දිවියට
  6. ජපාන අධිරාජ්‍යයා සිය කිරුළ අතහරී
  7. මාධ්‍ය යුද්ධයක් වූ ඉන්දියාවේ ඡන්දය
  8. කිම් ජොන් අන් රුසියානු සංචාරයක
  9. නෝත්‍රදාම් වෙනුවෙන් ප්‍රසංගයක්
  10. යුක්රේන ජනාධිපතිවරණයෙන් ජය විකට රංගන ශිල්පියෙකුට
  11. ගුවන් යානයක් නිවසක් මතට කඩා වැටේ
  12. ලෝ සුපතල නොට්රේ ඩේම් දේවස්ථානයට ගින්නකින් මහා විනාශයක්
  13. විකිලීක්ස් සම නිර්මාතෘ අත්අඩංගුවට
  14. ලොව සුවිශාලම මැතිවරණය ඇරඹෙයි - ප්‍රතිඵල මැයි 23දා
  15. නෙතනියාහු සහ හමුදා ප්‍රධානියා අතර කරට කර සටනින් නෙතනියාහු නූලෙන් ජයගනී
  16. ට්‍රම්ප්ගේ පදයට නැටූ ස්වදේශ ආරක්ෂක ලේකම් ගෙදර යයි
  17. ඉන්දීය සයුරේ ආරක්ෂාවට උපදේශන සැසිය
  18. හිටපු අගමැතිගේ නඩුව ඇසීම ඇරඹෙයි
  19. යුක්‍රේනයේ ජනාධිපතිවීමට විකටයෙකුට අවස්ථාවක්
  20. රැප් ගායක නිප්සෙ හස්ල් වෙඩි ප්‍රහාරයකින් මරුට
  21. මුලර් මුල්වී ට්‍රම්ප් බේරා ගනී
  22. ෂරිෆ්ට විදෙස් ප්‍රතිකාර දෙන්න ඉම්රාන් හරහට
  23. ඩකා නුවර ගින්නෙන් ලාංකිකයකු ඇතුළු 19ක් මරුට
  24. හමුදාව ඉවත්කරගන්න ට්‍රම්ප් රුසියාවට කියයි
  25. නිව්යෝර්ක් නුවර හදිසි තත්ත්වයක්

Lakbima Online

Download Lakbima Mobile App

 
 

 

Get In Touch With Us

Please publish modules in offcanvas position.