lakbima.lk

ලිබියාවේ ටි‍්‍රපොලි අගනුවර ‘අයින් සාරා’ සිර ගෙදරින් සිරකරුවන් 400කට අධික පිරිසක් පැන යාමේ පුවතක් ජාත්‍යන්තර මාධ්‍ය‍යෙන් වාර්තා විය. එක්සත් ජාතීන් විසින් මෙහෙය වන හමුදා හා යුධ පුහුණුව ලත් මහජන හමුදා අතර ටි‍්‍රපොලිහි ඊයේ හදිසියේ හටගත් ප‍්‍රචණ්ඩකාරී තත්වයක් හේතුවෙන් දිවි ගලවා ගැනීම අරමුණින් මෙලෙස සිදුකර ඇති බවට වාර්තා පළ වේ.

කෙසේ වෙතත් සිර මැදිරි වෙතින් පැනගිය සිරකරුවන් සියලූදෙනා පිරිමි සිර කරුවන් වූ අතර 2011 දී මුහම්මර් ගඩාෆි ගේ රජයේ දේශපාලන අත් උදව් කරුවන් ය. පැන ගිය සිරකරුවන් සොයා මේ වන විටත් මෙහෙයුම් ආරම්භ කර ඇති අතර පවත්නා හදිසි තත්වය යටතේ එම කාර්යය ඉතා දුෂ්කර වී ඇති බවත් සඳහන් ය.

උත්පලා ප‍්‍රබුද්ධිකා

  1. බ‍්‍රසීලයේ ජාතික කෞතුකාගාරය ගිනි ගනී
  2. එක්සත් ජාතීන්ගේ මානව හිමිකම් කවුන්සිලය නිකරගුවාවෙන් ඉවතට
  3. ආර්ජන්ටිනාවේ උද්ධමන අර්බුදය උග‍්‍ර අතට
  4. මාරියා සුළි කුණාටුවෙන් මිය ගිය ගණන 50 ගුණයෙන් ඉහළට
  5. ඉම්රාන් දේශපාලනඥයන්ගේ සුපිරි වියදම් කපා හරියි
  6. එමර්සන් ම්නන්ගාවා සිම්බාබ්වේ ජනපති ධූරයට
  7. කාන්තාවන් නිසා ට්‍රම්ප් ට දෝෂාභියෝගයක් එල්ල වේවි ද
  8. ලොතරැයි ක‍්‍රමයෙන් නැවත හමුවන උතුරු හා දකුණු කොරියානුවන්
  9. ආර්ථික අර්බුදයෙන් නැවත පිබිදෙන ග‍්‍රීසිය
  10. ඉතාලියේ දැවැන්ත පාලමක් කඩා වැටීමෙන් බිහිසුණු ඛිෙදවාචකයක්
  11. කේරලයේ ගං වතුරෙන් 106 ක් මරුට
  12. හිප‍පොටේමස් ප්‍රහාරයකින් කෙන්යාවේදි සංචාරකයෙක් මරුට

Lakbima Online

Download Lakbima Mobile App

 
 

 

Get In Touch With Us

Please publish modules in offcanvas position.