lakbima.lk

‘අපි‍්‍රකා චීන සමුළුව‘ අතරවාරයේ චීනය විසින් අපි‍්‍රකානු මහද්වීපයේ සංවර්ධනයට ඇමරිකානු ඩොලර් බිලියන 60ක ආධාරයක් ලබා දීමට තීරණය කර ඇති බව චීන ජනපති ෂී ජින් පින්ග් ප‍්‍රකාශ කළේ ය. එම චීන ආධාර මුදල් අප‍්‍රිකාවේ යටිතල පහසුකම් හා අත්‍යවශ්‍ය සේවා සඳහා යෙදවීම මෙහි අරමුණ වී ඇත. එමෙන් ම ‘නිෂ්ඵල ව්‍යාපෘති‘  සඳහා කිසිදු චීන ආධාරයක් නොයොදවන බව චීන ජනපති වැඩිදුරටත් සඳහන් කර සිටියේ ය.

මෙම ආධාර මුදල් ‘දේශපාලනික අරමුණු’ සඳහා නොවන බවත් ‘කලාපීය ආර්ථීක සහයෝගිතාවය’ ප‍්‍රවර්ධනය කිරීමේ අරමුණින් යොදවන බවත් සඳහන් ය. අප‍්‍රිකානු මහද්විපයේ සංවර්ධනය වෙනුවෙන් විශාලතම මූල්‍ය සහය ලබා දෙනුයේ ද චීනය යි.

උත්පලා ප‍්‍රබුද්ධිකා

  1. මරණ බියෙන් ලිබියානු සිරකරුවන් 400ක් පැන යයි
  2. බ‍්‍රසීලයේ ජාතික කෞතුකාගාරය ගිනි ගනී
  3. එක්සත් ජාතීන්ගේ මානව හිමිකම් කවුන්සිලය නිකරගුවාවෙන් ඉවතට
  4. ආර්ජන්ටිනාවේ උද්ධමන අර්බුදය උග‍්‍ර අතට
  5. මාරියා සුළි කුණාටුවෙන් මිය ගිය ගණන 50 ගුණයෙන් ඉහළට
  6. ඉම්රාන් දේශපාලනඥයන්ගේ සුපිරි වියදම් කපා හරියි
  7. එමර්සන් ම්නන්ගාවා සිම්බාබ්වේ ජනපති ධූරයට
  8. කාන්තාවන් නිසා ට්‍රම්ප් ට දෝෂාභියෝගයක් එල්ල වේවි ද
  9. ලොතරැයි ක‍්‍රමයෙන් නැවත හමුවන උතුරු හා දකුණු කොරියානුවන්
  10. ආර්ථික අර්බුදයෙන් නැවත පිබිදෙන ග‍්‍රීසිය
  11. ඉතාලියේ දැවැන්ත පාලමක් කඩා වැටීමෙන් බිහිසුණු ඛිෙදවාචකයක්
  12. කේරලයේ ගං වතුරෙන් 106 ක් මරුට
  13. හිප‍පොටේමස් ප්‍රහාරයකින් කෙන්යාවේදි සංචාරකයෙක් මරුට

Lakbima Online

Download Lakbima Mobile App

 
 

 

Get In Touch With Us

Please publish modules in offcanvas position.