lakbima.lk

 

අමෙරිකානු ජනාධිපති ඩොනල්ඩ් ට්‍රම්ප් අමෙරිකාවට හදිසි තත්ත්වයක් ප්‍රකාශයට පත්කර තිබේ. ඒ තොරතුරු තාක්ෂණික ක්ෂේත්‍රය ඔස්සේ එල්ලවන තර්ජන හේතුවෙනි.

අමෙරිකානු පරිගණක ජාල, විදේශීය බලවේගයන්ගෙන් රැකගැනීම මෙහි ප්‍රමුඛ අරමුණ වේ.

අමෙරිකාවේ තොරතුරු තාක්ෂණික, සන්නිවේදන තාක්ෂණික, යටිතල පහසුකම් සහ සේවාවල දුබලතාවලින් විදේශීය බලවේග නිරන්තරයෙන් අනිසි ප්‍රයෝජන ගන්නා බයිද අමෙරිකානු ජනාධිපතිවරයා අවධාරණය කර තිබෙන්නේ.

ඒ අනුව අමෙරිකාවේ ආරක්ෂාවට තර්ජනයක් ලෙස සැලකෙන විදේශීය විදුලි සංදේශ සමාගම්වල සේවා සහ උපකරණ භාවිතය ඉදිරියට අමෙරිකානු සමාගම්වලට තහනම්වනු ඇති.

චීනයේ ප්‍රමුඛපෙලේ විදුලි සංදේශ සමාගමක් වන හුවාවි සමාගම පදනම් කරගනිමින් ජනපති ට්‍රම්ප් මෙම පියවර ගෙන ඇති බවයි රෝයිටර්ස් පුවක් සේවය  පවසන්නේ. මෙම චීන සමාගමට, සිය නිෂ්පාදන ඔස්සේ සෙසු රටවල් පිළිබද ඔත්තු බැලීමේ නිරතවන බවට අමෙරිකාව ඇතුළු ලොව රටවල් ගණනාවකින් මීට පෙරද චෝදනා එල්ලවී තිබේ.

අමෙරිකාව ගත් මෙම පියවරෙන් දෙරට අතර අර්බුදකාරී තත්ත්වය තවදුරටත් වර්ධනය වනු ඇතැයි විශ්ලේෂකයියෝ අනුමාන කරති.

කෙසේ වෙතත්, ජනපති ට්‍රම්ප්ගේ මෙම තීරණය, අමෙරිකානු පරිගණක ජාල ආරක්ෂා කිරීමට ගත් ප්‍රබල පියවරක් බවයි, අමෙරිකානු ෆෙඩරල් සන්නිවේදන කොමිසමේ සභාපති අජිත් පායි පෙන්වා දෙන්නේ.

 

  1. ආසියානු ජනතාවගේ සුන්දර ජීවිත අභිලාෂයන් සැබෑ කරමු - චීන ජනපති
  2. මහ ඇමැතිට කනේ පහරක්
  3. අන්තවාදීන්ට උදව් කළ ශමීමා රටට ආවොත් එල්ලනවා
  4. දකුණු අප්‍රිකාවේ ජනපති පුටුවට රම්පෝසා යළිත්
  5. අයිසිස් මදිවාට අල්ඛයිඩාවත් යළිත් හිස ඔසවයි
  6. ත්‍රස්තවාදයට උඩගෙඩි දුන් ට්විටර් ගිණුම් 1,50,000ක් අත්හිටුවයි
  7. අයි.එස් ප්‍රහාරයකින් 3ක් මරුට
  8. බොරතෙල් මිල ඉහළ යයි
  9. රොයිටර් මාධ්‍යවේදීන් දෙදෙනාට පොදු සමාව
  10. ගුවන් යානයක් ගිණි ගැනීමෙන් 41ක් මරුට
  11. ඉන්දුනීසියාවේ මැතිවරණ තුනක් එකට
  12. ෆොනී ඉන්දියාව කළඹයි - කෝටි 10ක් අනතුරේ
  13. තායිලන්ත රජු යළි විවාහ දිවියට
  14. ජපාන අධිරාජ්‍යයා සිය කිරුළ අතහරී
  15. මාධ්‍ය යුද්ධයක් වූ ඉන්දියාවේ ඡන්දය
  16. කිම් ජොන් අන් රුසියානු සංචාරයක
  17. නෝත්‍රදාම් වෙනුවෙන් ප්‍රසංගයක්
  18. යුක්රේන ජනාධිපතිවරණයෙන් ජය විකට රංගන ශිල්පියෙකුට
  19. ගුවන් යානයක් නිවසක් මතට කඩා වැටේ
  20. ලෝ සුපතල නොට්රේ ඩේම් දේවස්ථානයට ගින්නකින් මහා විනාශයක්
  21. විකිලීක්ස් සම නිර්මාතෘ අත්අඩංගුවට
  22. ලොව සුවිශාලම මැතිවරණය ඇරඹෙයි - ප්‍රතිඵල මැයි 23දා
  23. නෙතනියාහු සහ හමුදා ප්‍රධානියා අතර කරට කර සටනින් නෙතනියාහු නූලෙන් ජයගනී
  24. ට්‍රම්ප්ගේ පදයට නැටූ ස්වදේශ ආරක්ෂක ලේකම් ගෙදර යයි
  25. ඉන්දීය සයුරේ ආරක්ෂාවට උපදේශන සැසිය

Page 3 of 184

Lakbima Online

Download Lakbima Mobile App

 
 

 

Get In Touch With Us

Please publish modules in offcanvas position.