lakbima.lk

චීනය හා හොංකොං සම්බන්ධ කරමින් ඉදිකෙරුණු ලොව දිගින් වැඩිම මුහුදු පාලම චීන ජනාධිපති ෂි ජින් පින් මහතාගේ ප්‍රධානත්වයෙන් ඊයේ (23) විවෘත කර තිබේ.

මංතීරු හයකින් යුත් මෙම පාලම කිලෝ මීටර 55 ක දිගකින් යුක්ත වේ. 2009 දී ඉදිකිරීම් අරඹා ඇති මෙම පාලම ඉකුත් 2016 දී විවෘත කිරීමට නියමිතව තිබුණද යම් යම් හේතු මත එය විවෘත කිරීම කල්ගත වී ඇත. ඇමෙරිකානු ඩොලර් බිලියන 20 ක් වැයවී ඇති මෙම මුහුදු පාලම ඉදිකිරීම තුළින් මීට පෙර පැය 3 ක් ගතවූ හොංකොං හා චීනයේ ජුහයි නගර ගමනාගමන කටයුතු මිනිත්තු 30 ක් වැනි සුළු කාලයක් දක්වා කෙටි වී ඇතැයි පැවැසේ. 

මුහුදු පාලම ඉදිකිරීම සඳහා යකඩ ටොන් 4,00,000 ක් යොදාගෙන ඇති අතර මැග්නිටියුඩ් 8 ක් තරම් අධික භූ කම්පනයක් හෝ දරුණු සුළු කුණාටුවකට වුවද ඔරොත්තු දෙන ලෙස එය ශක්තිමත්ව ඉදිකර ඇත.

ගයාත්‍රි ගීගනආරච්චි

  1. සිය සැමියා සපා කා මරා දැමූ සිංහ ධේනුව
  2. වසර 12 000 ක් ඉපැරණි ලුසියා ෆොසිලය අලු යටින් හමුවෙයි !
  3. තවත් අනවසර සංක්‍රමණිකයින් 2000 ක් මෙක්සිකෝ - ග්වාතමාලා දේශසීමාව‍ට
  4. බොන්ඩි වෙරළට පැමිණි රාජකීය යුවළට උණුසුම් ප්‍රතිචාර
  5. පාකිස්තානයේ කුඩා දැරියන් දූෂණය කළ අපරාධකරු එල්ලා මරයි
  6. අතුරුදහන් වූ කාෂෝගී ගේ මළ සිරුර සොයා ‍පොලිස් මෙහෙයුම්
  7. අවාරයේ පිපෙන ජපානයේ සකුරා
  8. හින්දු දෙවොලක වන්දනාවට ආ කතුන්ට ගල්
  9. කැනඩාව ප්‍රතිනිර්මාණිත මරිජුවානා ද නීතිගත කරයි
  10. මොරොක්කෝවේ මාරාන්තික දුම්රිය අනතුරක් !
  11. කැනඩාවේ ප්‍රතිනිර්මාණිත කංසා නීත්‍යනුකූලභාවයට
  12. හැරී හා මේගන් ගේ පළමු රාජකීය සංචාරය අදින් ඇරඹේ
  13. ට්‍රම්ප් සහ කිම් ජොං-උන් අතර දවෛනි හමුවක් ළඟදීම
  14. සෝයුස් රොකට්ටුව නැවත ‍පෘතුවියට
  15. ජපානයේ සතුන් වත්තක ඝාතනයක් සිදුකළ දුලබ කොටියා
  16. රුමේනියාවේ සමලිංගික විවාහ තහනම් කිරීමට පැවති ජනමත විචාරණය පරාජය වේ
  17. මයිකල් සුළි කුණාටුවට බියෙන් 370 000 ක් ඉවත් කෙරේ
  18. ගෝලීය උණුසුම ගැන ඉක්මන් පියවර ගන්නා ලෙස විද්‍යාඥයන්ගෙන් අනතුරු ඇඟවීමක්
  19. බ්‍රසීලයේ ජනපතිවරණය දෙවන වටයටත්
  20. ලිමෝසින් අනතුරෙන් 20 ක් මරුට
  21. අතුරුදන්ව සිටි ඉන්ටර්පෝල් සභාපති ඉල්ලා අස්වෙයි
  22. මැ‍ලේසියාවේ හිටපු අගමැතිගේ බිරිඳත් අත්අඩංගුවට
  23. ඉන්දුනීසියාවේ සුනාමියෙන් මියගිය ගණන එක්දහස් හාරසියය ඉක්මවයි
  24. අතුරුදන්ව සිටි චීන නිළියට බදු වංචා සඳහා දඩ
  25. එක්සත් ජාතීන් හා තානාපති සේවයේ සමලිංගික සහකරුවන්ට වීසා දීම ඇමෙරිකාව නවත්වයි

Lakbima Online

Download Lakbima Mobile App

 
 

 

Get In Touch With Us

Please publish modules in offcanvas position.