lakbima.lk



ස්ට්‍රා්‍ෙබෙරි ගෙඩි තුළ ඉදිකටු සැඟවු ඔස්ට්‍රේලියානු කාන්තාවක් අධිකරණය වෙත ඉදිරිපත් කෙරුණු අතර හුදෙක් දුෂ්ට චේතනාවෙන් ඇය මෙසේ කළ බව හෙළි වී තිබේ. සැප්තැම්බර් මාසයේ සිට රට පුරා සිදුකෙරුණු සෝදිසි මෙහෙයුමකින් පසු පසුගිය ඉරිදා මෙම පනස්හැවිරිදි කාන්තාව අත්අඩංගුවට ගන්නා ලදි. බ්‍රිස්බේන් හි ස්ට්‍රා්‍ෙබෙරි ගොවිපළක වැඩ පරීක්ෂකවරියක ලෙස ඇය සේවය කොට තිබේ. ආහාර හෝ වෙනත් ද්‍රව්‍ය අයුතු ලෙස වෙනස් කිරීම සඳහා ලබාදෙන දඬුුවම මෑතකදී වසර පහළොවක සිර දඬුවමක් දක්වා වැඩි කරන ලදී. චෝදනා හතක් යටතේ මෙම කාන්තාවට නඩු පවරා ඇති අතර තමා මෙයට විරුද්ධව කටයුතු කරන බවක් ඇය පවසා නැත.

  1. අනතුරට පත් ඉන්දුනීසියානු ගුවන් යානයේ කාර්මික දෝෂයක් ගැන අලුත් හෙළිදරව්වක්
  2. මෝර ප්‍රහාරයකින් ඕස්ට්‍රේලියානු ජාතිකයෙක් මරුට
  3. කැමරූන් රාජ්‍යයේ සිසුන් හා ගුරුවරුන් අසූදෙකක් පැහැරගනියි
  4. ඉරානයට එරෙහි ඇමෙරිකානු සම්බාධක
  5. වයස අවුරුදු හැත්තෑදෙකේදී සෙල්ලම් බඩු හොරකමේ ගිය හේතුව
  6. තාලිබාන් සංවිධානයේ පියාගේ අවමඟුලට මහ සෙනඟක්
  7. රඳවාගෙන සිටි සවුදි රජ කුමරුට නිදහස
  8. කාෂෝගි මරාදැමුවේ ගෙල මිරීකීමෙන් බවට හෙළිදරව්වක්
  9. බලහත්කාරයෙන් ගණිකා වෘත්තියෙහි යෙදවු පිරිසක් ස්පාඤ්ඤ ‍පොලීසිය මුදාගනියි
  10. රෝගීන් 100 දෙනෙකු ඝාතනය කළ බව පිළිගත් හෙද නිලධාරියා
  11. බංග්ලාදේශයේ හිටපු අගමැතිනි ඛලිඩා සියාට වසර 7ක සිර දඬුවම්

Lakbima Online

Download Lakbima Mobile App

 
 

 

Get In Touch With Us

Please publish modules in offcanvas position.