lakbima.lk

ඉන්දියාවේ ගෝවා ප්‍රාන්තයේ ප්‍රධාන අමාත්‍ය මනෝහර් පරික්කාර් (63) මහතා අභාවප්‍රාප්ත වී තිබේ.

2014 සහ 2017 කාලවකවානුවේ ඉන්දියාවේ ආරක්ෂක අමාත්‍යරයා ද වූ ඔහු මෙලෙස මියගොස් ඇත්තේ උග්‍ර පිළිකා රෝගයකින් වසරකට වඩා වැඩි කාලයක් තිස්සේ පීඩා විඳීමින් සිටයි.

මනෝහර් පරික්කාර්ගේ අවමංගලෝත්සවය අද පස්වරුවේ පැවැත්වීමට නියමිතයි. මේ හේතුවෙන් ඉන්දීය මධ්‍යම රජය අද දින ජාතික ශෝක දිනයක් බවට ප්‍රකාශයට පත්කර ගෝවා ප්‍රාන්තයේ පාසල් සහ උසස් විද්‍යාල වසා දැමීමට පියවර ගෙන ඇත.

  1. නවසීලන්තයේ මුස්ලිම් පල්ලියට එල්ලකළ ප්‍රහාරයෙන් 49ක් මරුට (PHOTOS/ UPDATE)
  2. චීනයේ විදේශ ආයෝජන නීතිය වෙනස් වෙයි
  3. මුස්ලිම් පල්ලියක වෙඩි ප්‍රහාරයක් - බංග්ලාදේශ ක්‍රිකට් කණ්ඩායම 99න් බේරේ
  4. මැලේසියාවේ පාසැල් 100ක් වසා දැමේ
  5. චීනය අභ්‍යාවකාශයේ විදුලි බලාගාරයක් හදයි
  6. චීනය බෝයිං යානා ගොඩ බස්වයි
  7. ඉතියෝපියානු ගුවන් යානයේ ගමන්ගත් සියල්ල මරුට
  8. වොක්ස්වැගන් සමාගමට ඉන්දියාවෙන් නඩු
  9. ජම්මුහි බස්නැවතුමකට බෝම්බ ප්‍රහාරයක්
  10. 13 වැනි චීන ජාතික මහජන කොංග්‍රසයේ 2වැනි සැසිවාරය බෙයිජිංහිදී ඇරඹේ
  11. පකිස්තානය අල්ලාගත් ඉන්දියානු ගුවන් නියමුවාට නිදහස
  12. ඉම්රාන් අත දිගු කරද්දී මෝදි ඇඟිල්ල දිගු කරයි
  13. ඉන්දියාව සහ පාකිස්ථානය අතර යුද්ධයක්?
  14. ඉන්දියාවෙන් පාකිස්තානයට ගුවන් ප්‍රහාරයක්! 300ක් මරුට? (PHOTOS/ UPDATE )
  15. පුල්වාමා ප්‍රහාරයට ඉන්දියාවේ ප්‍රතිචාරය - පාකිස්ථානයට ගලන ඉන්දු නදිය වෙනතකට හරවයි
  16. ජූලි බිෂොප් දේශපාලනයෙන් සමුගනී
  17. දකා ගින්නේන් 70ක් මරුට
  18. පුල්වාමා ප්‍රහාරයේ මහ මොළකරුවන් ඝාතනය කෙරේ
  19. තායිලන්ත කුමරිය සම්ප්‍රදායට පරදියි
  20. ඉන්දියාවේ හමුදා රථ පෙළකට ප්‍රහාරයක් - හමුදාවේ 40ක් මරුට
  21. හින්දි; අබුඩාබි අධිකරණයේ නිල භාෂාවක් වෙයි
  22. මහ මුහුදට එක්වන ලාවා ගඟ
  23. දිල්ලියේ හෝටලයක ගින්නකින් 17 මරුට
  24. ඉතිහාසයේ මුල්වරට පාප් වහන්සේ අරාබියට
  25. හින්දු කතක් ගාන්ධිට වෙඩි තබයි

Lakbima Online

Download Lakbima Mobile App

 
 

 

Get In Touch With Us

Please publish modules in offcanvas position.