lakbima.lk

ඇමෙරිකානු 116 වැනි නව කොංග්‍රස් මණ්ඩල සාමාජිකයන් දිවුරුම් දීම  ඊයේ (03) දින වොෂිංටන් මූලස්ථාන පරිශ්‍රයේ දී පැවැත්විණ. දිවුරුම් දුන් සාමාජිකයන් වැඩි ප්‍රතිශතය පත් වූයේ ඩිමොක්‍රැටික් පක්ෂයෙනි.

පාලක පක්ෂයේ  රිපබ්ලිකන් සාමාජිකයන් සෙනෙට් මණ්ඩලයේ සාමාජිකයන් ලෙස තවදුරටත් සිටිනු ඇත. මෙවර කොංග්‍රස් මණ්ඩලය තුළ කාන්තා නියෝජනය  ඉහළ ගොස් ඇත.

කොංග්‍රස් මණ්ඩලයේ කථානායක ධූරයට පත් වූ නැන්සි පෙලෝසි පවසා ඇත්තේ ට්‍රම්ප් ජනපති නව කොංග්‍රස් මණ්ඩලය සමඟ සුහදව කටයුතු කිරීම අනිවාර්ය බවයි.

උත්පලා ප්‍රබුද්ධිකා

  1. චන්ද්‍රයාගේ නුදුටු පැත්තට චීන යානයක් ගොඩබසී
  2. 60 වැනි කියුබානු විප්ලව සංවත්සරය උත්කර්ෂයෙන් සැමරේ
  3. පෘථිවියට බිලියන 6.5 ක් ඈතින් හිම මිනිසෙක් !
  4. යූ.එන් විශේෂ නියෝජිතයා සෝමාලියාවෙන් පිටුවහල්
  5. පිලිපීනයේ ගංවතුරෙන් 25 000 ක් අවතැන්
  6. චීනයේ ප්‍රාන්තයක් වන්නැයි තායිවානයට චීන ජනපතිගෙන් තර්ජනයක්
  7. ස්ත්‍රී පුරුෂ ලිංග වලට අමතරව ජර්මනියෙන් වෙනත් ලිංග කාණ්ඩයක්
  8. බ්‍රසීලයට නව ජනපතිවරයෙක්
  9. සුප‍්‍රසිද්ධ දියබල්ලා මියයයි
  10. අයර්ලන්තය ගබ්සාව නීතිගත කරයි
  11. ඇමෙරිකානු හමුදා ඇෆ්ගනිස්ථානයෙන් ඉවත් කිරීමේ සැළසුම්
  12. ඇමෙරිකානු ආරක්ෂක ලේකම් ඉල්ලා අස්වේ
  13. මුගාබේ ගේ බිරිඳට ඉන්ටර්පෝල් වරෙන්තු
  14. දශකයකට පසු බ්‍රිතාන්‍ය - පකිස්තාන් ගුවන් වාර ඇරඹේ
  15. කටාර් ජාතික දිනය උත්කර්ෂයෙන් සැමරේ
  16. ඇමෙරිකානු හමුදාවට සිරියාවෙන් ඉවත් වීමට නියෝග
  17. බෙල්ජියම් අගමැති ඉල්ලා අස් වෙයි
  18. කියුබානු නව ව්‍යවස්ථාවෙන් සම ලිංගික නීතිය ඉවතට
  19. ෆේස්බුක් සමාගම මියන්මාර් මිලිටරි ගිණුම් ඉවත් කරයි
  20. කඩා වැටුණු මො‍රාන්ඩි පාලම ප්‍රතිසංස්කරණයට
  21. ඉපැරණි ඩයිනෝසර් පා සළකුණු 85 ක් එංගලන්තයෙන් !
  22. 2022 ෆිෆා ප්‍රධාන ක්‍රීඩාංගණ අනුරුව විවෘත කෙරේ
  23. චීන රජය කිතුනු ආගමික අයිතීන් උල්ලංඝනය කරයි
  24. මෝසල් මහා පල්ලිය නැවතත් ඉදි වෙයි
  25. උ.කොරියානු නායකයාගේ පිය ගුණ සැමරේ

Lakbima Online

Download Lakbima Mobile App

 
 

 

Get In Touch With Us

Please publish modules in offcanvas position.