lakbima.lk

2018 ජී 20 සමුළු වාරයේ සමාරම්භය සඳහා ලොව බලවත් රාජ්‍ය නායකයන් හා කලාපීය නිරීක්ෂකයින් අති විශාල ප්‍රමාණයක් ආර්ජන්ටිනාවේ  බුවනෝර්ස් අයර්ස් නගරය වෙත පැමිණෙමින් සිටිති.

මෙවර බලවත් රටවල් 20ක ජන නායකයින් වෙළඳාම හා දේශගුණ විපර්යාස පිළිබඳව සාකච්ඡා කිරීමට නියමිත ය. මෙම සමුළු සාකච්ඡා වාර අතරවාරයේ දී ද්වී පාර්ශවික සාකච්ඡා වටයක් ද ඇරඹීමට සැළසුම් කර ඇත.

මෙයින් ඉන්දීය අගමැති නරේන්ද්‍ර මෝදි හා සෞදි ඔටුන්න හිමි මෙහොමඩ් බින් සල්මන් කුමරු අතර විශේෂ ද්වි පාර්ශවික සාකච්ඡාවක් ද  සල්මන් කුමරු හා බ්‍රිතාන්‍ය අගමැතිනී තෙරේසා මේ අතර ද්වි පාර්ශවික සාකව්ඡාවක් ද ඇරඹීමට නියමිතය.

මෙවර සමුළුවේ විශේෂ අවධානයක්  ඇමරිකානු ජනපති ඩොනල්ඩ් ට්‍රම්ප් හා වීන ජනපති ෂී ජින් පින් අතර ලෝක වෙලඳාම සාකච්ඡාව ගනු ඇතැයි මතයයි.

 

උත්පලා ප්‍රබුද්ධිකා

  1. සුපිරි නළු ජැකී චෑන්ගේ දියණිය සමලිංගික විවාහයක
  2. නිකරගුවාවේ උප ජනපතිනියට ඇමරිකානු සම්බාධක
  3. සිඩ්නි නුවරට හදිසි ගං වතුරක් !
  4. හිටපු මාල දිවයින් ජනපති නිදහස් !
  5. ඉන්සයිට් රොබෝවා අඟහරු මතට ගොඩ බසියි
  6. එක්සත් අරාබි එමීර් රාජ්‍යයෙන් බ්‍රිතාන්‍ය සිසුවාට රාජ්‍ය සමාවක්!
  7. වසර 3500ක් ඉපැරණි මමියක් සොයා ගැනේ
  8. යුක්රේන නැව් වෙත රුසියාවෙන් දරුණු ප්‍රහාර
  9. අයහපත් කාලගුණය සිඩ්නි හා මෙල්බර්න් ගුවන් වාර අත්හිටුවයි!
  10. වර්ග සංහාරය‍ට චෝදනා ලැබූ රැම්බෝ යුද අපරාධ අධිකරණයට
  11. සෙන්ටිනලීස් ගෝත්‍රිකයින් ගේ ඊතල පහරින් ඇමරිකානුවකු මරුට
  12. දිවි හානි කර ගැනීමට සිටි ගොවීන්ගේ වග‍ා ණය ගෙවූ සුපිරි නළු අම්තාබ්
  13. ඊ කොලී බැක්ටීරියා‍වෙන් 32ක් රෝහලේ
  14. ඉන්දුනීසියා‍වට ගොඩගැසූ තල්මස් සිරුරින් ප්ලාස්ටික් කිලෝ 6 ක් !
  15. කැලිෆෝනියානු ගින්නෙන් 1200ක් අතුරුදහන්
  16. පීරු හිටපු ජනපති උරුගුවේ රාජ්‍ය ආරක්ෂාව පතයි
  17. ප්‍රංශයේ ඉන්ධන උද්ඝෝෂණයෙන් පුද්ගලයන් 400 කට තුවාල
  18. කැලිෆෝනියා ලැව්ගිනිවලින් මියගිය ගණන 31 දක්වා ඉහළට
  19. ලොව දරු උපත් සිදුවන ගණන ශීඝ්‍රයෙන් පහළට
  20. ස්ට්‍රා්‍ෙබෙරි තුළ ඉදිකටු සැඟවූ කත අධිකරණයට
  21. අනතුරට පත් ඉන්දුනීසියානු ගුවන් යානයේ කාර්මික දෝෂයක් ගැන අලුත් හෙළිදරව්වක්
  22. මෝර ප්‍රහාරයකින් ඕස්ට්‍රේලියානු ජාතිකයෙක් මරුට
  23. කැමරූන් රාජ්‍යයේ සිසුන් හා ගුරුවරුන් අසූදෙකක් පැහැරගනියි
  24. ඉරානයට එරෙහි ඇමෙරිකානු සම්බාධක
  25. වයස අවුරුදු හැත්තෑදෙකේදී සෙල්ලම් බඩු හොරකමේ ගිය හේතුව

Lakbima Online

Download Lakbima Mobile App

 
 

 

Get In Touch With Us

Please publish modules in offcanvas position.