lakbima.lk

සැලීමෝ සුරාබිෂ්විලි ජෝර්ජියා‍වේ පැවති ජනපතිවරණයෙන් 59% ක ඡන්ද ප්‍රතිශතයක් ලබා එරට ජනපති ධූරයට පත් වීම සිදු විය. ජෝර්ජියාවේ ජනපති ධූරයට කාන්තාවක් පත් වූ ප්‍රථම වතාව වන්නේ ද මෙයයි.

ඇය සමඟ ජනපති ධූරය සඳහා තරඟ වැදුණු වෂාඩිසේ නම් විරුද්ධ පක්ෂ නායකයාට ලබා ගත හැකි වූයේ 40%ක ඡන්ද ප්‍රතිශතයක් පමණී. ඇයගේ ජයග්‍රහණය සඳහා උපකාර කරනු ලැබුවේ පැවති පාලක පක්ෂය වන ජෝර්ජියා ඩ්‍රීම් පක්ෂයයි.

මේ වන විට 66 වන වියේ පසු වන සැලීමෝ ජනපතිවරිය ජෝර්ජියාවේ කීර්තිමත් හිටපු තානාපතිවරියක් ද වේ. ඇය ජෝර්ජියාවට නව ව්‍යවස්ථාවක් ගෙන ඒම හරහා නව වෙනසක් සිදු කිරීමට සූදානමින් සිටින්නී ය.

 

උත්පලා ප්‍රබුද්ධිකා

  1. ජී 20 සමුළුව උත්කර්ෂවත්ව ඇරඹේ
  2. සුපිරි නළු ජැකී චෑන්ගේ දියණිය සමලිංගික විවාහයක
  3. නිකරගුවාවේ උප ජනපතිනියට ඇමරිකානු සම්බාධක
  4. සිඩ්නි නුවරට හදිසි ගං වතුරක් !
  5. හිටපු මාල දිවයින් ජනපති නිදහස් !
  6. ඉන්සයිට් රොබෝවා අඟහරු මතට ගොඩ බසියි
  7. එක්සත් අරාබි එමීර් රාජ්‍යයෙන් බ්‍රිතාන්‍ය සිසුවාට රාජ්‍ය සමාවක්!
  8. වසර 3500ක් ඉපැරණි මමියක් සොයා ගැනේ
  9. යුක්රේන නැව් වෙත රුසියාවෙන් දරුණු ප්‍රහාර
  10. අයහපත් කාලගුණය සිඩ්නි හා මෙල්බර්න් ගුවන් වාර අත්හිටුවයි!
  11. වර්ග සංහාරය‍ට චෝදනා ලැබූ රැම්බෝ යුද අපරාධ අධිකරණයට
  12. සෙන්ටිනලීස් ගෝත්‍රිකයින් ගේ ඊතල පහරින් ඇමරිකානුවකු මරුට
  13. දිවි හානි කර ගැනීමට සිටි ගොවීන්ගේ වග‍ා ණය ගෙවූ සුපිරි නළු අම්තාබ්
  14. ඊ කොලී බැක්ටීරියා‍වෙන් 32ක් රෝහලේ
  15. ඉන්දුනීසියා‍වට ගොඩගැසූ තල්මස් සිරුරින් ප්ලාස්ටික් කිලෝ 6 ක් !
  16. කැලිෆෝනියානු ගින්නෙන් 1200ක් අතුරුදහන්
  17. පීරු හිටපු ජනපති උරුගුවේ රාජ්‍ය ආරක්ෂාව පතයි
  18. ප්‍රංශයේ ඉන්ධන උද්ඝෝෂණයෙන් පුද්ගලයන් 400 කට තුවාල
  19. කැලිෆෝනියා ලැව්ගිනිවලින් මියගිය ගණන 31 දක්වා ඉහළට
  20. ලොව දරු උපත් සිදුවන ගණන ශීඝ්‍රයෙන් පහළට
  21. ස්ට්‍රා්‍ෙබෙරි තුළ ඉදිකටු සැඟවූ කත අධිකරණයට
  22. අනතුරට පත් ඉන්දුනීසියානු ගුවන් යානයේ කාර්මික දෝෂයක් ගැන අලුත් හෙළිදරව්වක්
  23. මෝර ප්‍රහාරයකින් ඕස්ට්‍රේලියානු ජාතිකයෙක් මරුට
  24. කැමරූන් රාජ්‍යයේ සිසුන් හා ගුරුවරුන් අසූදෙකක් පැහැරගනියි
  25. ඉරානයට එරෙහි ඇමෙරිකානු සම්බාධක

Lakbima Online

Download Lakbima Mobile App

 
 

 

Get In Touch With Us

Please publish modules in offcanvas position.