lakbima.lk

හිටපු කීර්තිමත් ඇමරිකන් ජනපතිවරයෙකු වූ ‍ජෝර්ජ් එච්.ඩබ්ලියු බුෂ්ගේ අවමංගල්‍ය උත්සවයේ සමාරම්භය අද දින සිදුවීමට නියමිත ය. ඒ ඇමරිකානු මහා මන්ත්‍රණ සභා ශාලාවේ දී ය. ඉන් අනතුරුව හෙට (04 ) දින උදෑසන දක්වා දේහය ජනතාවට විවෘත ය.

රාජ්‍ය අවමංගල්‍ය පැවතෙන්නේ ඉන් අනතුරුව සවස් කාලයේ නැෂනල් කැතඩරල් පරිශ්‍රය වෙත ගෙන යාමෙන් අනතුරුව ය.. රාජ්‍ය ‍අවමංගල්‍යයට පසුව එළඹෙන (05) වන දින ටෙක්සාස් හි පිහිටි ජනාධිපති පුස්තකාල පරිශ්‍රය තුළ ඔහුගේ දේහය මිහිදන් කිරීමට නියමිත ය.

එහි සත් මසකට පෙර මියගිය ඔහුගේ බිරිඳ ආදරණීය බිරිඳ බාබරා බුෂ්ගේ  සොහොනටත් වයස අවුරුදු 3 දී මිය ගිය ඔහුගේ කුඩා දියණියගේ සොහොන් වලට යාබදව ‍ඔහුගේ දේහය  මිහිදන් කරනු ඇත.

මෙම  අවස්ථාව සඳහා ඩොනල්ඩ් ට්‍රම්ප් ඇතුළු ජනාධිපති ආර්යාවත් වෙනත් රාජ්‍ය නිලධාරීන් රැසක් ද  එක්වීමට නියමිතය. ඒ අනුව (05) වන දා ‘ජාතික ශෝක දිනයක්’ ලෙස ප්‍රකාශ වන අතර දින 30ක් යන තුරු සියලු රාජ්‍ය ආයතන තුළ ඇමරිකානු ධජය අඩකුඹු කර තබනු ඇත.

බුෂ් මිය යන විට 94 වන වියේ පසුවූ අතර ඔහු පාකින්සන් රෝගයෙන් දරුණු  ලෙස පීඩා ලබමින් සිටියේ ය. ඔහුගේ බිරිඳගේ අවසන් කටයුතු සිදු කළ දිනයට පසු දැඩිව රෝගාතුරව රෝහල් ගත කළ ඔහු මිය යනතෙක් සිටියේ වෛද්‍ය ප්‍රතිකාර මධ්‍යයේ ය.

 

උත්පලා ප්‍රබුද්ධිකා

  1. රුසියානුවන් හට යුක්රේනයට ඇතුල් වීම තහනම් ?
  2. ප්‍රථම වරට ජෝර්ජියාවට ජනපතිවරියක් !
  3. ජී 20 සමුළුව උත්කර්ෂවත්ව ඇරඹේ
  4. සුපිරි නළු ජැකී චෑන්ගේ දියණිය සමලිංගික විවාහයක
  5. නිකරගුවාවේ උප ජනපතිනියට ඇමරිකානු සම්බාධක
  6. සිඩ්නි නුවරට හදිසි ගං වතුරක් !
  7. හිටපු මාල දිවයින් ජනපති නිදහස් !
  8. ඉන්සයිට් රොබෝවා අඟහරු මතට ගොඩ බසියි
  9. එක්සත් අරාබි එමීර් රාජ්‍යයෙන් බ්‍රිතාන්‍ය සිසුවාට රාජ්‍ය සමාවක්!
  10. වසර 3500ක් ඉපැරණි මමියක් සොයා ගැනේ
  11. යුක්රේන නැව් වෙත රුසියාවෙන් දරුණු ප්‍රහාර
  12. අයහපත් කාලගුණය සිඩ්නි හා මෙල්බර්න් ගුවන් වාර අත්හිටුවයි!
  13. වර්ග සංහාරය‍ට චෝදනා ලැබූ රැම්බෝ යුද අපරාධ අධිකරණයට
  14. සෙන්ටිනලීස් ගෝත්‍රිකයින් ගේ ඊතල පහරින් ඇමරිකානුවකු මරුට
  15. දිවි හානි කර ගැනීමට සිටි ගොවීන්ගේ වග‍ා ණය ගෙවූ සුපිරි නළු අම්තාබ්
  16. ඊ කොලී බැක්ටීරියා‍වෙන් 32ක් රෝහලේ
  17. ඉන්දුනීසියා‍වට ගොඩගැසූ තල්මස් සිරුරින් ප්ලාස්ටික් කිලෝ 6 ක් !
  18. කැලිෆෝනියානු ගින්නෙන් 1200ක් අතුරුදහන්
  19. පීරු හිටපු ජනපති උරුගුවේ රාජ්‍ය ආරක්ෂාව පතයි
  20. ප්‍රංශයේ ඉන්ධන උද්ඝෝෂණයෙන් පුද්ගලයන් 400 කට තුවාල
  21. කැලිෆෝනියා ලැව්ගිනිවලින් මියගිය ගණන 31 දක්වා ඉහළට
  22. ලොව දරු උපත් සිදුවන ගණන ශීඝ්‍රයෙන් පහළට
  23. ස්ට්‍රා්‍ෙබෙරි තුළ ඉදිකටු සැඟවූ කත අධිකරණයට
  24. අනතුරට පත් ඉන්දුනීසියානු ගුවන් යානයේ කාර්මික දෝෂයක් ගැන අලුත් හෙළිදරව්වක්
  25. මෝර ප්‍රහාරයකින් ඕස්ට්‍රේලියානු ජාතිකයෙක් මරුට

Lakbima Online

Download Lakbima Mobile App

 
 

 

Get In Touch With Us

Please publish modules in offcanvas position.