lakbima.lk

අද දින සිදු කළ ප්‍රහාරයකින් පසු රුසියානු හමුදා විසින් ක්‍රිමියානු ‍අර්ධද්වීපය ආසන්න මුහුදේ දී යුක්රේන නැව් කිහිපයක් වෙත  ප්‍රහාර එල්ල කර  නැව් කිහිපයකි අල්ලා ගෙන ඇත. මෙම ප්‍රහාරයෙන් යුක්රේන නාවිකයින් කිහිපදෙනෙකු තුවාල සිදු වී ඇත.  ප්‍රථම ප්‍රහාරය සිදු කර ඇත්තේ ඇසොව් මුහුදට පිවිසෙන ස්ථානයේ  කර්ච් මුව දොරිනි.  මෙම ස්ථානය ඇසොව් මුහුදට පිවිසිය හැකි එකම දොරටුව වේ. යුක්රේනය හා  රුසියාව යන දෙපාර්ශවය අතරේ බෙදී ගොස් ඇති මෙම මුහුදු සීමාව පොදු සාගර කලාපයකි.

කෙසේවෙතත් මෙම නාවික ගැටුම ප්‍රබල කිරීම සම්බන්ධයෙන්  රුසියාව වෙත සියලු කලාප වරද පටවා සිටියි. 2008  සිට හට ගත් ක්‍රිමියානු  යුද්ධයෙන් අනතුරුව අර්ධ ද්විපයේ කටයුතු   සියල්ල රුසියාව හරහා පාලනය විය. ඒ අනුව යුක්රේන නැව් ඇසොව් මුහුදට  ඇතුලු වන විට පරික්ෂා කර ඇතුල් කිරීම රුසියාව විසින් ආරම්භ කරන ලදී. මෙම අර්බුදය සම්බන්ධයෙන් රුසියානු ජනපති ප්‍රකාශ කර ඇත්තේ  මෙම ගැටුම ආරම්භ කරන ලද්දේ ඔවුන් විසින් රුසියාවට අයත් මුහුදු කලාපයට ඇතුළ් වීම  හේතුවෙන් බවයි.

 

උත්පලා ප්‍රබුද්ධිකා

 

  1. අයහපත් කාලගුණය සිඩ්නි හා මෙල්බර්න් ගුවන් වාර අත්හිටුවයි!
  2. වර්ග සංහාරය‍ට චෝදනා ලැබූ රැම්බෝ යුද අපරාධ අධිකරණයට
  3. සෙන්ටිනලීස් ගෝත්‍රිකයින් ගේ ඊතල පහරින් ඇමරිකානුවකු මරුට
  4. දිවි හානි කර ගැනීමට සිටි ගොවීන්ගේ වග‍ා ණය ගෙවූ සුපිරි නළු අම්තාබ්
  5. ඊ කොලී බැක්ටීරියා‍වෙන් 32ක් රෝහලේ
  6. ඉන්දුනීසියා‍වට ගොඩගැසූ තල්මස් සිරුරින් ප්ලාස්ටික් කිලෝ 6 ක් !
  7. කැලිෆෝනියානු ගින්නෙන් 1200ක් අතුරුදහන්
  8. පීරු හිටපු ජනපති උරුගුවේ රාජ්‍ය ආරක්ෂාව පතයි
  9. ප්‍රංශයේ ඉන්ධන උද්ඝෝෂණයෙන් පුද්ගලයන් 400 කට තුවාල
  10. කැලිෆෝනියා ලැව්ගිනිවලින් මියගිය ගණන 31 දක්වා ඉහළට
  11. ලොව දරු උපත් සිදුවන ගණන ශීඝ්‍රයෙන් පහළට
  12. ස්ට්‍රා්‍ෙබෙරි තුළ ඉදිකටු සැඟවූ කත අධිකරණයට
  13. අනතුරට පත් ඉන්දුනීසියානු ගුවන් යානයේ කාර්මික දෝෂයක් ගැන අලුත් හෙළිදරව්වක්
  14. මෝර ප්‍රහාරයකින් ඕස්ට්‍රේලියානු ජාතිකයෙක් මරුට
  15. කැමරූන් රාජ්‍යයේ සිසුන් හා ගුරුවරුන් අසූදෙකක් පැහැරගනියි
  16. ඉරානයට එරෙහි ඇමෙරිකානු සම්බාධක
  17. වයස අවුරුදු හැත්තෑදෙකේදී සෙල්ලම් බඩු හොරකමේ ගිය හේතුව
  18. තාලිබාන් සංවිධානයේ පියාගේ අවමඟුලට මහ සෙනඟක්
  19. රඳවාගෙන සිටි සවුදි රජ කුමරුට නිදහස
  20. කාෂෝගි මරාදැමුවේ ගෙල මිරීකීමෙන් බවට හෙළිදරව්වක්
  21. බලහත්කාරයෙන් ගණිකා වෘත්තියෙහි යෙදවු පිරිසක් ස්පාඤ්ඤ ‍පොලීසිය මුදාගනියි
  22. රෝගීන් 100 දෙනෙකු ඝාතනය කළ බව පිළිගත් හෙද නිලධාරියා
  23. බංග්ලාදේශයේ හිටපු අගමැතිනි ඛලිඩා සියාට වසර 7ක සිර දඬුවම්

Lakbima Online

Download Lakbima Mobile App

 
 

 

Get In Touch With Us

Please publish modules in offcanvas position.