lakbima.lk

දකුණු දිග ඊජිප්තුවේ ලක්සර් නගරයට ආසන්න නයිල් නදී තීරයෙන්  ඉතා හොඳ තත්වයේ පවතින ස්ත්‍රී මමියක් සොයා  ගැනීමට ප්‍රංශයේ පුරා විද්‍යාඥයන් කිහිපදෙනෙක්  ඉකුත් 24 දා සමත් වී ඇත. මෙම මමිය 17 හා 18 ඊජිප්තු රාජ වංශ තෙක් දිවෙන බවට උපකල්පනය කර ඇත.

මෙම සමය ඒ 13 වන ශත වර්ෂයට අයත් අතර  එම සමය ඊජිප්තුවේ ස්වර්ණමය කාල පරිච්ඡේදයයි. එම කාල වකවානුව  ටූටන්කාමන් හා දෙවන රැම්සිස් රජ සමය තෙක් විහිදේ. කෙසේවෙතත් මෙම මමිය අන්තර්ජාතික මාධ්‍යයන් ඉදිරියේ විවෘත වූ පළමු ගල් මිනී පෙට්ටිය සහිත මමියයි.

මෙම ගල් මිනී පෙට්ටිය සමඟ තවත් මිනී කිහිපයක් හමු වී ඇත. ඒවා ‍පරිවාර සේවකයන්ගේ මෘත ශරීර බවට අර්ථකථනය කෙරේ. මෙම මමිය පැවති ගුහාව අලංකාර ලෙස සැකසුණු ගුහාවක් වන අතර  එම කොටස  කැණීම සඳහා පමණක් මාස 5 ක් ගත වී ඇත. මෙම මමිය  සම්බන්ධයෙන් තවදුරටත් කරුණු අනාවරණය කරමින් පුරා විද්‍යාඥයන් එහි රැඳී සිටී.

 

උත්පලා ප්‍රබුද්ධිකා

  1. යුක්රේන නැව් වෙත රුසියාවෙන් දරුණු ප්‍රහාර
  2. අයහපත් කාලගුණය සිඩ්නි හා මෙල්බර්න් ගුවන් වාර අත්හිටුවයි!
  3. වර්ග සංහාරය‍ට චෝදනා ලැබූ රැම්බෝ යුද අපරාධ අධිකරණයට
  4. සෙන්ටිනලීස් ගෝත්‍රිකයින් ගේ ඊතල පහරින් ඇමරිකානුවකු මරුට
  5. දිවි හානි කර ගැනීමට සිටි ගොවීන්ගේ වග‍ා ණය ගෙවූ සුපිරි නළු අම්තාබ්
  6. ඊ කොලී බැක්ටීරියා‍වෙන් 32ක් රෝහලේ
  7. ඉන්දුනීසියා‍වට ගොඩගැසූ තල්මස් සිරුරින් ප්ලාස්ටික් කිලෝ 6 ක් !
  8. කැලිෆෝනියානු ගින්නෙන් 1200ක් අතුරුදහන්
  9. පීරු හිටපු ජනපති උරුගුවේ රාජ්‍ය ආරක්ෂාව පතයි
  10. ප්‍රංශයේ ඉන්ධන උද්ඝෝෂණයෙන් පුද්ගලයන් 400 කට තුවාල
  11. කැලිෆෝනියා ලැව්ගිනිවලින් මියගිය ගණන 31 දක්වා ඉහළට
  12. ලොව දරු උපත් සිදුවන ගණන ශීඝ්‍රයෙන් පහළට
  13. ස්ට්‍රා්‍ෙබෙරි තුළ ඉදිකටු සැඟවූ කත අධිකරණයට
  14. අනතුරට පත් ඉන්දුනීසියානු ගුවන් යානයේ කාර්මික දෝෂයක් ගැන අලුත් හෙළිදරව්වක්
  15. මෝර ප්‍රහාරයකින් ඕස්ට්‍රේලියානු ජාතිකයෙක් මරුට
  16. කැමරූන් රාජ්‍යයේ සිසුන් හා ගුරුවරුන් අසූදෙකක් පැහැරගනියි
  17. ඉරානයට එරෙහි ඇමෙරිකානු සම්බාධක
  18. වයස අවුරුදු හැත්තෑදෙකේදී සෙල්ලම් බඩු හොරකමේ ගිය හේතුව
  19. තාලිබාන් සංවිධානයේ පියාගේ අවමඟුලට මහ සෙනඟක්
  20. රඳවාගෙන සිටි සවුදි රජ කුමරුට නිදහස
  21. කාෂෝගි මරාදැමුවේ ගෙල මිරීකීමෙන් බවට හෙළිදරව්වක්
  22. බලහත්කාරයෙන් ගණිකා වෘත්තියෙහි යෙදවු පිරිසක් ස්පාඤ්ඤ ‍පොලීසිය මුදාගනියි
  23. රෝගීන් 100 දෙනෙකු ඝාතනය කළ බව පිළිගත් හෙද නිලධාරියා
  24. බංග්ලාදේශයේ හිටපු අගමැතිනි ඛලිඩා සියාට වසර 7ක සිර දඬුවම්

Lakbima Online

Download Lakbima Mobile App

 
 

 

Get In Touch With Us

Please publish modules in offcanvas position.