lakbima.lk

2018 වසරේ සමස්ත යූ ටියුබ් චැනලයේ ම ඉහළ ආදායම වාර්තා කරනු ලැබුවේ වසර 7 ක කුඩා ළමයෙකි. ඔහු විසින් ඉපැයූ මුදල ඇමරිකන් ඩොලර් මිලියන 22 කි. ඒ 'රයන් ටෝයිස් රිවීව්' හරහා ය. කුඩා දරුවාගේ නාමය රයන් වන අතර ෆෝර්බ්ස් සඟරාව වාර්තා කර ඇත්තේ යූ ටියුබ් මඟින් ඔහුගේ ක්‍රීඩා භාණ්ඩ නැරඹීම සඳහා ඉතා ඉහළ ප්‍රේක්ෂක  සංඛ්‍යාවක් සිටින බවයි. ඔහු පෙර ලැයිස්තුවේ අත්පත් කර ගෙන සිටියේ 8 වෙනි ස්ථානය යි. ඒ  ඇ.ඩො මිලියන 11 කට උරුමකම් කීමෙනි.

ඔහු මෙලෙස උපයන මුදලට කිසිදු බදු අය කිරීමක් නැති අතර  ඒ හේතුවෙන් ඔහුගේ ආදායම් තව තවත්  දෙගුණ වනු ඇති බවටආර්ථික විශේෂඥයන් පවසා සිටී. කෙසේවෙතත්  රයන්ගේ දෙමව්පියන් විසින් මෙම යූ ටියුබ් චැනලය ආරම්භ කර ඇත්තේ 2015 මාර්තු මසයේ දී ය.  මේ වන විට රයන් ටෝයිස් රිවීව් චැනලයට බිලියන 26ක නැරඹුම් ප්‍රමාණයක් ඇති අතර මිලියන 17.3 ක ප්‍රේක්ෂකයන් ද සිටියි. එමෙන්ම ඔහු ගේ වීඩියෝ මඟින් පෙන්නුම් කරන විල්මර්ට් ක්‍රීඩා භාණ්ඩ ද ඉතා ඉහල ප්‍රමාණයෙන් අලෙවි වේ. ඔහු මෙ‍ලෙස මුදලින් 15% ක් වැඩිහිටි වියට පැමිණීමෙන් අනතුරුව ලබා ගත හැක.

 

උත්පලා ප්‍රබුද්ධිකා

  1. උස්මාන් කවාජාගේ සොහොයුරා අත් අඩංගුවට
  2. බොලිවුඩ් නිළි ප්‍රියංකා චොප්රා විවාහ දිවියට
  3. බංග්ලාදේශයේ හිටපු අගමැතිනියට මැතිවරණ තහනම්!
  4. බුෂ්ගේ පියාගේ අවසන් කටයුතු දෙසැ 5
  5. රුසියානුවන් හට යුක්රේනයට ඇතුල් වීම තහනම් ?
  6. ප්‍රථම වරට ජෝර්ජියාවට ජනපතිවරියක් !
  7. ජී 20 සමුළුව උත්කර්ෂවත්ව ඇරඹේ
  8. සුපිරි නළු ජැකී චෑන්ගේ දියණිය සමලිංගික විවාහයක
  9. නිකරගුවාවේ උප ජනපතිනියට ඇමරිකානු සම්බාධක
  10. සිඩ්නි නුවරට හදිසි ගං වතුරක් !
  11. හිටපු මාල දිවයින් ජනපති නිදහස් !
  12. ඉන්සයිට් රොබෝවා අඟහරු මතට ගොඩ බසියි
  13. එක්සත් අරාබි එමීර් රාජ්‍යයෙන් බ්‍රිතාන්‍ය සිසුවාට රාජ්‍ය සමාවක්!
  14. වසර 3500ක් ඉපැරණි මමියක් සොයා ගැනේ
  15. යුක්රේන නැව් වෙත රුසියාවෙන් දරුණු ප්‍රහාර
  16. අයහපත් කාලගුණය සිඩ්නි හා මෙල්බර්න් ගුවන් වාර අත්හිටුවයි!
  17. වර්ග සංහාරය‍ට චෝදනා ලැබූ රැම්බෝ යුද අපරාධ අධිකරණයට
  18. සෙන්ටිනලීස් ගෝත්‍රිකයින් ගේ ඊතල පහරින් ඇමරිකානුවකු මරුට
  19. දිවි හානි කර ගැනීමට සිටි ගොවීන්ගේ වග‍ා ණය ගෙවූ සුපිරි නළු අම්තාබ්
  20. ඊ කොලී බැක්ටීරියා‍වෙන් 32ක් රෝහලේ
  21. ඉන්දුනීසියා‍වට ගොඩගැසූ තල්මස් සිරුරින් ප්ලාස්ටික් කිලෝ 6 ක් !
  22. කැලිෆෝනියානු ගින්නෙන් 1200ක් අතුරුදහන්
  23. පීරු හිටපු ජනපති උරුගුවේ රාජ්‍ය ආරක්ෂාව පතයි
  24. ප්‍රංශයේ ඉන්ධන උද්ඝෝෂණයෙන් පුද්ගලයන් 400 කට තුවාල
  25. කැලිෆෝනියා ලැව්ගිනිවලින් මියගිය ගණන 31 දක්වා ඉහළට

Lakbima Online

Download Lakbima Mobile App

 
 

 

Get In Touch With Us

Please publish modules in offcanvas position.