lakbima.lk

ඊශ්‍රායල් හමුදා විසින් ලෙබනනයේ සිට උතුරු ඊශ්‍රායලය දක්වා හිස්බුල්ලා සටන්කාමී විසින් රහසේ සාදන ලද උමං සොයා විනාශ කිරීමේ මෙහෙයුමක් අද  (04)  ආරම්භ කෙරිණ. මෙම උමං මාර්ග හරහා ලෙබනනයේ සිට උතුරු ඊශ්‍රායලයේ දේශ සීමා දක්වා ප්‍රවිශ්ට විය හැක.

මෙම රහස් උමං සෑදීම සඳහා ලෙබනන් රජය ද අනුග්‍රහය දක්වන අතර  ඉරානය ද හිස්බුල්ලා සටන්කාමීන් හට  ‍විශාල ලෙස මුදල් පරිත්‍යාග කරන බව නොරහසකි. කෙසේවෙතත් ඊශ්‍රායල් හමුදා විසින් අද ආරම්භ කරන ලද මිලිටරි මෙහෙයුම සම්බන්ධයෙන් හිස්බුල්ලා සටන්කාමීන් කිසිදු අදහසක් දක්වා නැත.

 

උත්පලා ප්‍රබුද්ධිකා

  1. යූ ටියුබ් හි වැඩිම ආදායම අවු 7 දරුවෙකුට
  2. උස්මාන් කවාජාගේ සොහොයුරා අත් අඩංගුවට
  3. බොලිවුඩ් නිළි ප්‍රියංකා චොප්රා විවාහ දිවියට
  4. බංග්ලාදේශයේ හිටපු අගමැතිනියට මැතිවරණ තහනම්!
  5. බුෂ්ගේ පියාගේ අවසන් කටයුතු දෙසැ 5
  6. රුසියානුවන් හට යුක්රේනයට ඇතුල් වීම තහනම් ?
  7. ප්‍රථම වරට ජෝර්ජියාවට ජනපතිවරියක් !
  8. ජී 20 සමුළුව උත්කර්ෂවත්ව ඇරඹේ
  9. සුපිරි නළු ජැකී චෑන්ගේ දියණිය සමලිංගික විවාහයක
  10. නිකරගුවාවේ උප ජනපතිනියට ඇමරිකානු සම්බාධක
  11. සිඩ්නි නුවරට හදිසි ගං වතුරක් !
  12. හිටපු මාල දිවයින් ජනපති නිදහස් !
  13. ඉන්සයිට් රොබෝවා අඟහරු මතට ගොඩ බසියි
  14. එක්සත් අරාබි එමීර් රාජ්‍යයෙන් බ්‍රිතාන්‍ය සිසුවාට රාජ්‍ය සමාවක්!
  15. වසර 3500ක් ඉපැරණි මමියක් සොයා ගැනේ
  16. යුක්රේන නැව් වෙත රුසියාවෙන් දරුණු ප්‍රහාර
  17. අයහපත් කාලගුණය සිඩ්නි හා මෙල්බර්න් ගුවන් වාර අත්හිටුවයි!
  18. වර්ග සංහාරය‍ට චෝදනා ලැබූ රැම්බෝ යුද අපරාධ අධිකරණයට
  19. සෙන්ටිනලීස් ගෝත්‍රිකයින් ගේ ඊතල පහරින් ඇමරිකානුවකු මරුට
  20. දිවි හානි කර ගැනීමට සිටි ගොවීන්ගේ වග‍ා ණය ගෙවූ සුපිරි නළු අම්තාබ්
  21. ඊ කොලී බැක්ටීරියා‍වෙන් 32ක් රෝහලේ
  22. ඉන්දුනීසියා‍වට ගොඩගැසූ තල්මස් සිරුරින් ප්ලාස්ටික් කිලෝ 6 ක් !
  23. කැලිෆෝනියානු ගින්නෙන් 1200ක් අතුරුදහන්
  24. පීරු හිටපු ජනපති උරුගුවේ රාජ්‍ය ආරක්ෂාව පතයි
  25. ප්‍රංශයේ ඉන්ධන උද්ඝෝෂණයෙන් පුද්ගලයන් 400 කට තුවාල

Lakbima Online

Download Lakbima Mobile App

 
 

 

Get In Touch With Us

Please publish modules in offcanvas position.