lakbima.lk

1954 දී ලියන ලදැයි සැළකෙන ඇල්බට් අයින්ස්ටයින් ගේ ලියමනක් නිව්යෝර්ක් නුවර  පැවති වෙන්දේසියක දී  මරිකන් ඇමරිකන් මිලියන 2.9 කට අද දින අලෙවි වී ඇත.

මෙම ලියුම ‘ගොඩ් ලෙටර්’ ලෙස හඳුන්වන අතර මූලික වශයෙන්  ආගමික කරුණු සම්බන්ධව රචනා කර ඇත.   මෙම ලියුම යොමු කර  ඇත්තේ එවක ජර්මනියේ විසූ කීර්තිමත් දාර්ශනිකයෙකු වූ එරික් ලට්කයින්ඩ් වෙත ය. එරික් විසින් යොමු කරන ලද ලිපියකට ප්‍රතිචාර ලෙස ලියැවී ඇත.

ඇල්බට් අයින්ස්ටයින් මිය යෑමට ආසන්න කාලයේ දී රචනා කරන ලද මෙම ලියමන පිටු එක හමාරකින් සමන්විත අතර ඉහළම මිලකට අලෙවි වූ එක් ලියමනක් ලෙස ඉතිහාසගතව ඇත.

 

 

උත්පලා ප්‍රබුද්ධිකා

 

  1. හිස්බුල්ලා උමං සොයා ඊශ්‍රායල් හමුදා මෙහෙයුමක
  2. යූ ටියුබ් හි වැඩිම ආදායම අවු 7 දරුවෙකුට
  3. උස්මාන් කවාජාගේ සොහොයුරා අත් අඩංගුවට
  4. බොලිවුඩ් නිළි ප්‍රියංකා චොප්රා විවාහ දිවියට
  5. බංග්ලාදේශයේ හිටපු අගමැතිනියට මැතිවරණ තහනම්!
  6. බුෂ්ගේ පියාගේ අවසන් කටයුතු දෙසැ 5
  7. රුසියානුවන් හට යුක්රේනයට ඇතුල් වීම තහනම් ?
  8. ප්‍රථම වරට ජෝර්ජියාවට ජනපතිවරියක් !
  9. ජී 20 සමුළුව උත්කර්ෂවත්ව ඇරඹේ
  10. සුපිරි නළු ජැකී චෑන්ගේ දියණිය සමලිංගික විවාහයක
  11. නිකරගුවාවේ උප ජනපතිනියට ඇමරිකානු සම්බාධක
  12. සිඩ්නි නුවරට හදිසි ගං වතුරක් !
  13. හිටපු මාල දිවයින් ජනපති නිදහස් !
  14. ඉන්සයිට් රොබෝවා අඟහරු මතට ගොඩ බසියි
  15. එක්සත් අරාබි එමීර් රාජ්‍යයෙන් බ්‍රිතාන්‍ය සිසුවාට රාජ්‍ය සමාවක්!
  16. වසර 3500ක් ඉපැරණි මමියක් සොයා ගැනේ
  17. යුක්රේන නැව් වෙත රුසියාවෙන් දරුණු ප්‍රහාර
  18. අයහපත් කාලගුණය සිඩ්නි හා මෙල්බර්න් ගුවන් වාර අත්හිටුවයි!
  19. වර්ග සංහාරය‍ට චෝදනා ලැබූ රැම්බෝ යුද අපරාධ අධිකරණයට
  20. සෙන්ටිනලීස් ගෝත්‍රිකයින් ගේ ඊතල පහරින් ඇමරිකානුවකු මරුට
  21. දිවි හානි කර ගැනීමට සිටි ගොවීන්ගේ වග‍ා ණය ගෙවූ සුපිරි නළු අම්තාබ්
  22. ඊ කොලී බැක්ටීරියා‍වෙන් 32ක් රෝහලේ
  23. ඉන්දුනීසියා‍වට ගොඩගැසූ තල්මස් සිරුරින් ප්ලාස්ටික් කිලෝ 6 ක් !
  24. කැලිෆෝනියානු ගින්නෙන් 1200ක් අතුරුදහන්
  25. පීරු හිටපු ජනපති උරුගුවේ රාජ්‍ය ආරක්ෂාව පතයි

Lakbima Online

Download Lakbima Mobile App

 
 

 

Get In Touch With Us

Please publish modules in offcanvas position.